USDT BACK TO 370

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,675
    39,351
    113
    Homagama
    Binannce P2P USDT back to 370. And Money exchangers not offering $ to buy now. I tried 4 exchangers in Wellawatte. Pure speculation on action.
    කලින්ම කිව්වා ඕක. ආර්ථිකය ගැන සතපහක දැනුමක් නැතිව පැනික් වෙලා දගලන එකෙක් වත් රටසල්ලි බිස්නස් එකට ගැලපෙන්නේ නැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,500
    98,447
    113
    මෙහෙමයි මචන් ඩොලර් එක අඩු වෙලා වෙලා ගිහින් බිම වදින්න ඔන්න මෙන්න තියෙනකොට බයිඩන් අඩල තියෙනව කොල් කරල මොක උනත් වයසක මනුස්සයනෙ කියල තමා ඔය ආයෙ පොඩ්ඩක් වැඩි කරන්නෙ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    කලින්ම කිව්වා ඕක. ආර්ථිකය ගැන සතපහක දැනුමක් නැතිව පැනික් වෙලා දගලන එකෙක් වත් රටසල්ලි බිස්නස් එකට ගැලපෙන්නේ නැ.

    ඉන්දරේ සද්ද නෑ 😆
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    කලින්ම කිව්වා ඕක. ආර්ථිකය ගැන සතපහක දැනුමක් නැතිව පැනික් වෙලා දගලන එකෙක් වත් රටසල්ලි බිස්නස් එකට ගැලපෙන්නේ නැ.

    අඩු කුලේ සින්හලු ගාව තිබ්බ $ මිලියන 500ක් ලොස්ට් උනා

    උන්ට දැන් වහකන්න හිතනව ඇති :lol:

    මොලේ නැති එවුන්ට කොච්චර සල්ලි හම්බුනත් යාදෙන්නෙ නෑ කියන්නෙ ඕකයි 😂
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    අඩු කුලේ සින්හලු ගාව තිබ්බ $ මිලියන 500ක් ලොස්ට් උනා

    උන්ට දැන් වහකන්න හිතනව ඇති :lol:

    මොලේ නැති එවුන්ට කොච්චර සල්ලි හම්බුනත් යාදෙන්නෙ නෑ කියන්නෙ ඕකයි 😂
    මිනිස්සුනේ බන්.. පෑනික් වෙනවා.. අන්තිම තුරුම්පුවත් ගෑහුව එකෙන් වුනේ දෑන් ඩොලර් තියෙන එවුන්ගෙන් ගන්න වෙන්නෙම නෑති එක.. මගේ ලග රුපියල් තිබුනේ නෑ නෑත්නම් සේරම ඩොලර් කරනවා ගිය සතියේ.
     
    • Like
    Reactions: gnilukshi

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    ඩොලර් එක 305ට මහබන්කුවෙන් ඩොලර් ගත්ත. ඒ සංචිතයෙන් ටිකක් හෙට අනිද්දා රිලීස් කරයි
    එතකොට සංචිත ටික ? :shocked:
    අන්තිමට එකතු කරගත්තු සංචිත ටිකත් නෑ. සතියක ගොන් ආතල් එකක් දුන්න එක විතරයි :rolleyes:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    එතකොට සංචිත ටික ? :shocked:
    අන්තිමට එකතු කරගත්තු සංචිත ටිකත් නෑ. සතියක ගොන් ආතල් එකක් දුන්න එක විතරයි :rolleyes:
    මම නම් අවන්කවම හිතුවා චන්දේ වෙනකම් වත් 300 අවට තියා ගනියි කියලා.. මුන් තනිකරම ජිල්මාට් එකක් කරලා තියෙන්නේ පෑනික් වෙන එවුන් ටික අන්දන්න.. නිකන් හරියට චොර බිස්නස් කාරයෝ කරනවා වගේ වෑඩ