Mata loan ekak one magen hari

arran77

Member
Mar 18, 2023
8
4
3
Ayyala mallila mama prashnekata hira wela inne. Mata hadissiye irida hawas wenna kalin laksha 2.5k one. Karala denna puluwan kenek innawa Mata pm ekak Danna. Mama maasa 3kin gewannam ethakan poliya gewannam. Berima thena mehema danne. Puluwan kenek innawa nam Mata kiyanna. Kolamba awata
 
rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වලතර කරවිල, සුවිශේෂත්වයේ සහ ශක්තියේ සංකේතයක්, ඇගේ මාර්ගය දුෂ්කර විය හැකිය, නමුත් කුසුමාගේ ආදරය සමඟ ඇය බොහෝ දුර යයි.
    "එයා අනිත් අය වගේ නෙවෙයි" සමහරු කියන්න පුළුවන්, නමුත් ඔවුන්ට නොපෙනෙන දේ, සුන්දරත්වය ඇයටම ආවේණික වූ ආකාරයකි.
    කොට්ට බබා තනියම ඉන්න ඇති. නමුත් වලතර ලෝකයට අභිමානයෙන් මුහුණ දෙයි, නොබිඳුණු ආත්මයක්, ප්‍රතික්ෂේප කළ නොහැකි හදවතක්.
    කුරිරු විය හැකි ලෝකයක, ඇය හිස ඉහලට අල්ලාගෙන, මන්ද වලතර සංක්‍රාන්ති ලිංගිකයෙක්, ඒ වගේම ඇය ඇතුලේ ඉන්නේ කාටද කියන එක ඇත්ත.ආදරයෙන් කරවිල කපන්න, එය පරිස්සමින් පෝෂණය කරන්න, වලතර සහ කුසුමා වගේ. ඔවුන්ගේ බැඳීම සහ ආදරය සදාකාලිකව බෙදාහදා ගනී.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,148
    1
    31,724
    113
    - උඩරට -
    Ayyala mallila mama prashnekata hira wela inne. Mata hadissiye irida hawas wenna kalin laksha 2.5k one. Karala denna puluwan kenek innawa Mata pm ekak Danna. Mama maasa 3kin gewannam ethakan poliya gewannam. Berima thena mehema danne. Puluwan kenek innawa nam Mata kiyanna. Kolamba awata
    බෑන්ක් එකෙන් ගනින්කෝ ඉවරයි නේ..
    ගෙදර බැංකුවට තියලා සල්ලි ගනින්..
    එතකොට කට වචන නෑ වෙලාවට ගෙවන්න ඕනී නැත්තම් ගෙදර බැංකුවට අයිති වෙයි 😅
     
    arran77

    Member
    Mar 18, 2023
    8
    4
    3
    බෑන්ක් එකෙන් ගනින්කෝ ඉවරයි නේ..
    ගෙදර බැංකුවට තියලා සල්ලි ගනින්..
    එතකොට කට වචන නෑ වෙලාවට ගෙවන්න ඕනී නැත්තම් ගෙදර බැංකුවට අයිති වෙයි 😅
    Hema deyakma balala thamai bn mehema Hari balanna kiyala awe. man gawa apekata thiyannawath deyak na hebei Mage watinama deyak thiyenawa mechchara kalekata hamba karapu dena kenek innawa nam ane loku udawwak.
    Karunakarala wihilu karannepa machanla loku amaruwaka inne mama
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Real account එකෙන් ඇවිල්ලා ඉල්ලන්න. එතකොට දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් දේවි.

    නැත්තම් අපිට හිතන්න වෙන්නෙත් ඔයා Daily Attention Quota එක Cover කරගන්න ඇවිල්ලා කියලා.
     
    arran77

    Member
    Mar 18, 2023
    8
    4
    3
    Real account එකෙන් ඇවිල්ලා ඉල්ලන්න. එතකොට දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් දේවි.

    නැත්තම් අපිට හිතන්න වෙන්නෙත් ඔයා Daily Attention Quota එක Cover කරගන්න ඇවිල්ලා කියලා.
    Denna puluwan kenek innawa nam Katha karala mama hambennama ennam.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,148
    1
    31,724
    113
    - උඩරට -
    Hema deyakma balala thamai bn mehema Hari balanna kiyala awe. man gawa apekata thiyannawath deyak na hebei Mage watinama deyak thiyenawa mechchara kalekata hamba karapu dena kenek innawa nam ane loku udawwak.
    Karunakarala wihilu karannepa machanla loku amaruwaka inne mama
    ණයට දීමෙන් මිතුරාත් සල්ලිත් දෙකම නැති වේ..
     
    • Like
    Reactions: siri_ayya

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    Ayyala mallila mama prashnekata hira wela inne. Mata hadissiye irida hawas wenna kalin laksha 2.5k one. Karala denna puluwan kenek innawa Mata pm ekak Danna. Mama maasa 3kin gewannam ethakan poliya gewannam. Berima thena mehema danne. Puluwan kenek innawa nam Mata kiyanna. Kolamba awata
    Real account eken kiwa nm EK salli millionaire kenek help karai
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1679118305554.png