Kella pita giya. Help me yaluwane.

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචෝ ඔයාගේ දුක එලකිරියේ දාපු 1 හොදයි. සමහර එවුන් සාරියක් හොයාගෙන එල්ලෙන 1 නේ කරන්නේ....
    මට හිතෙන්නේ මෙහෙම දෙයක්. කෙල්ලෝ ගොඩක් වෙලවට කොල්ලන්ව compare කරනවා. උබේ කෙල්ල දෙන්නවම ආශ්‍රේ කරලා වැඩිය හොද 1 හොයා ගන්න try කරනවා ඇති. කෙල්ලගේ හැටි දැන දැනම ඕකි එක්ක ඉන්න එපා. උබ 99 බේරුනා කියලා හිත හදා ගනින්.
    තව උබට වයස තියනවානේ. ඒ හන්දා මගුලකට දැන්ම හදිසි වෙන්න එපා. කාලයත් එක්ක හිතේ දුක අඩු වෙයි.
     

    manjula009

    Well-known member
  • දුකයි මචං උබ ගැන. ජරා ගැනු බං..
    ගෑනු ජාතිය විස්වාස කරන්න එපා බං මොනව උනත්. අනික ඕනෙවට වඩා දෙන්න එපා බං උන්ට, එතකොට ඒවගේ අගයක් නැති වෙනවා...
    ගොඩක් කෙල්ලෝ හොයන්නේ සැපට ඉන්න. ඒ වෙනුවෙන් ඕනේ මගුලක් කරයි උන්. ප්‍රතිපත්තියක නැහැ.. හිත් වෙනස් වෙනවා ඉක්මනට..
    උබ ගොනා සේ ඉන්න එපා, තව ටිකක් හොයල බලල සාක්ෂි එක්කම කෙල්ලගේ මුනටම කියපන්. රෙදි ගැලවෙන්න කියපං.. ඊට පස්සේ උබ හිත හදාගන්න try කරපං 'ඒකිට උබව මදි හින්ද නේ වෙන එකෙක් ලගට ගියේ, ඇයි ඉතිං උබ තවත් දෙන්න යන්නේ'...

    *optional: ආදරේ නිසා නොකරපු දේවල් කරගෙනම අත ඇරලා දාපන්!..
     

    manjula009

    Well-known member
  • "අප කිසියම් දිනක සමනලයකුට ආදරය කිරීමට හැකි වන්නට නම්, අප දළඹුවන් කීප දෙනෙකු ගැන ද සැලකිලිමත් විය යුතුය" :rolleyes:
     
  • Feb 19, 2014
    130
    19
    18
    හොඳ පොතක් සහ කෙල්ලෙක් පිට ගියෝත් ගියාමයි....ආයේ එන්නෙ නෑ..ඒක නිසා අමතක කරලා දාන්න...යන්නෙ එපා නිසා නේ...ඉතින් යන්නම දියන්....
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,159
    113
    Kandy
    kadapan hutto monawada tawath balan inne ateda ??? .... mata eka hethuwal kiapan ekige pettia araksha karanna watina,mage nangi unat e wage balu weda karana ekiak nam man elawanawa gedarin
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka

    මම නම් කියන්නේ මචං කෙල්ල බොරුව කරන්නේ කියලා අගවපං :) මොකද උබ වරදක් කරලා නෑනේ..මොකටද බය වෙන්නේ.. ;) අනිවා අගවපං.

    වුන දේ ගැන සතුටු වෙයං..බැන්දයින් පස්සේ ඔහොම එකක් වෙනවට වඩා කලින්ම වුන එක ගැන සතුටු වෙලා අමතක කරපං.එක පාර බැරිවෙයි තමා :no:

    මෙතනත් හොද ටිප්ස් ටිකක් තියෙයි - පරණ කෙල්ල අමතක කරන්නේ කොහොමද

    ස්පෑම් වගේ නම් අයින් කරන්න ඇඩ්මින්ලා :rofl:

     

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    yako issella mokadda hari visthare kiyala hoyala balapan. ara umba kuva kolla ekka gihin eki mokada kale h#@& vada? ehenam atharapan.ehema nathnam poddak hoyala balapan kauda kiyala and hari visthare.udin balala kisima deyak theerane karanna amarui ada kale
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    oyage waraddane yaluwa ohoma hithen vindawa vindawa inne nathuwa kelinma kiyanda ahawal dawase oya mala gedaraka yanwa kiyala ghn ahawal thana kollek ekka thrul wegena unna neda kiyala aye oyata eyawa epa kiyala kelinma kiyala iyn wenda mchan.santhosa weyan oka danan bandinda kalin mehema deyak danagatteka gana.nattam umba anathai.dan itin hithen neme molen wada karala prashne godin berganin.petti kadala iyn karaneka hapan kama neme.antimata umbata wenne ekiwa karagahagnda.eki lassnata pitah yai.kalpanawen wada karapan mchan.danma iyn wenda kellagen.gud luck mchan

    මේක ඇත්ත මචෝ. කියලා දාපන්. මමනම් කෙලින්ම මූනටම දෙන්නටම කීවේ. ඊටපස්සේ ආතල්එකේ හිටපන්......
     

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    මටත් ඔය දේම උනා බන් ලවු කොරලා.... කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්නෙ නැතුව හිතට හයිය ගනින්...

    කොල්ලා මේ ලෝකෙ රන් වෙන්නෙ සල්ලි උඩ... හොයපං සල්ලි...

    හුත්තක් ලඟ දනගාන්න එපා... මුල් ටිකේ ඇඩෙන තරම් දුකයි.. මාසයයි දෙකයි බන් හරියනවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Umba hena praathamika mattamaka inne. Oka start eka witharai.
    Tika kalayak oka iwasapan :P ochchara kellonta dekata namenna yanna epa.
    othana dangalanna yannepa. maraganna yannath epa yanna arapan okita.
    poddak strong wenna balapan. uba hotu peruwa kiyala therumak na. eka nisa duk windinna hithanna epa. eka kiyanawata wada lesi na kiyala hitannepa.

    nikanma amataka karala daapan.
    #1 rule: Boot sindu ahannepa.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබ ඒ වේසි ගෙන් බේරුනේ උබේ වෙලාවට
    ඒ ගෑනිට මුනටම කියල ඕක නවත්වපන් පිරිමියෙක් වගේ
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    ane hu****o okiwa atharapan mage ganit mata ohoma kare nam na, et boot eka tibba dan ekitama terila mage pasen enawa, dan mata ekiwa balliyek ganai bn
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    pettiya kadala paththakata weyan oya wage wesiyanta pilithuru denna ona paiyen hadawathin neme..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන කාලකන්නි වේස ගෑණියෙක්ද බං? උඹ මෙච්චර ආදරේ කරලා, කිසිදේකින් අඩුවක් කරපු නැති උඹ වටේ දැවටි දැවටි ඉඳලා වෙන එකෙක් එක්ක නිදාගන්න? මොන කාලකන්නි පිංගුත්තර ගෑණියෙක් ද?

    ඊලඟ දවසෙත් උඹ හොරෙන් පලයන්. යනකොට මතක ඇතුව හොකී ස්ටික් එකක් බයිසිකලේ අරන් පලයන්. ගිහින් වැවට යන වෙලාවක් හරි වෙන තැනකට යන වෙලාවක් හරි බලලා ඔය ගෑනිටයි මිනිහටයි, උඹේ හිතේ දුක යනකම් ඇටකටු ඇඹරිලා කැඩෙනකම් ගහපන්.

    ඊට පස්සෙ උඹ ගෙදර ඇවිත් හොඳට කාල නිදා ගනින්. පහුවහා ඉඳලා වෙන හොඳ ගෑනියෙක්ව හොයා ගනින්. ඒ හොයා ගත්තම මතක ඇතුව තමන්ගෙ ගෑණි වුනත් තියා ගන්න ඕන දුරක් තියනවා. ඒක දැනගෙන කටයුතු කරපන්!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    happa..den thiyenne machan kolloth ekka duka tikak bedagena hitha hadagena hondata inna ekai..kello ohoma kalama kollo yanna honda nehe hari wereddakwath ahanna..:) mokada anthimedi wenne kolla weradiy kiyala kiyana eka witharai..:)

    eka nisa giya kena gena duk nowi hitha hadagena inna balahan..boot ekak kiyanneth jiwithe labannama oni athdekimak..mokada ilanga serekadi umba den innawata wada godak buddimath widiyatai hithanne..:):)