genu kohomada 24hr phone eke inne

Emios

Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113
    genu 24hrs phone eke inne kohomada ban.un kohomada weda ekka eka manage karanne.mun toilet wath yanne nedda.msg dapu gaman reply enawa.tawa one nan nonstop msg karanna puluwan. :oo:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    අපො එපා වෙනවා. කෝල් ගන්නවා දිගට හරහට. මල කරුමයක්.කෝල් ගත්තමත් විනාඩි 5න් කට් කරන්නත් බැ. පැයයි පැය බාගේ කෝල්. කතා කරන්නෙත් අනුන්ගෙ උට්ටවල්.. ඔෆිස් එකෙ උට්ටවල්. මීට වැඩිය හොදායි......see more
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113
    අපො එපා වෙනවා. කෝල් ගන්නවා දිගට හරහට. මල කරුමයක්.කෝල් ගත්තමත් විනාඩි 5න් කට් කරන්නත් බැ. පැයයි පැය බාගේ කෝල්. කතා කරන්නෙත් අනුන්ගෙ උට්ටවල්.. ඔෆිස් එකෙ උට්ටවල්. මීට වැඩිය හොදායි......see more
    Ow bn un eka kohomada karanne.un kohomada weda manage karanne.one nan paya 24ma msg karai karoth
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    They can focus on multiple things at the same time. අපිට වගේ තනි දෙයක් ගැන හිතන්න ඕන නෑ. TV බලනගමන් phone එක ඔබන්න පුළුවන්. හැබැයි TV එකේ ගියේ මොකක්ද කියලාත් අන්තිමට ඇහුවොත් කියාවි. ඕවා ඉස්සර ඉදන් එයාලාගේ ආරක්ෂාවට ආව දේවල්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,044
    113
    සේදවත්ත
    genu 24hrs phone eke inne kohomada ban.un kohomada weda ekka eka manage karanne.mun toilet wath yanne nedda.msg dapu gaman reply enawa.tawa one nan nonstop msg karanna puluwan. :oo:
    උන්ට හොබීස් නෑනේ . කරන්නේ ඉන්ස්ටර් එකෙයි බුකියෙයි උඩ පහල යන ගමන් වට්ස් ඇප් එකේ කොටන එක . ෆෝන් එක ඇගේ උලාගෙන ඉන්නේ. සමාන්‍ය දැනීම ප්‍රශ්ණයක් අහපන් මෙලෝ පකක් දන් නෑ. මල්ටි ටාස්ක් කරන්න පුලුවන් ලෙසටම
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    සිරාවට, ඔන්ලයින් යන්න නෑ මැසේජ් දානව. කන්න යනව නාන්න යනව කියල වෙන වැඩක් කරගන්නෙත් මන්
    ඊලග පාර ගෙදරටම වෙලා ඉන්නෙ නැති හොබීස් මොනාහරි තියන කෙල්ලෙක් දාගන්නව :cautious:
     
    • Like
    Reactions: Emios

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    අපො එපා වෙනවා. කෝල් ගන්නවා දිගට හරහට. මල කරුමයක්.කෝල් ගත්තමත් විනාඩි 5න් කට් කරන්නත් බැ. පැයයි පැය බාගේ කෝල්. කතා කරන්නෙත් අනුන්ගෙ උට්ටවල්.. ඔෆිස් එකෙ උට්ටවල්. මීට වැඩිය හොදායි......see more
    ඉතින් බන් ඔෆිස් අරව මේවා කියන්නෙ දවසෙ වෙච්ච දේවල් වලින් වැඩි කොටසක්නෙ. උන් ඒවා වෙන කාත් එක්ක කතා කරන්නද. Relationship කියන්නෙ එහෙම දේවල් share කරගන්න එකටනෙ. සෙක්ස් කරන්න විතරක් නන් බඩුවක් ගහනවනෙ බන්.
     
    • Like
    Reactions: EdNygma

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113
    ඉතින් බන් ඔෆිස් අරව මේවා කියන්නෙ දවසෙ වෙච්ච දේවල් වලින් වැඩි කොටසක්නෙ. උන් ඒවා වෙන කාත් එක්ක කතා කරන්නද. Relationship කියන්නෙ එහෙම දේවල් share කරගන්න එකටනෙ. සෙක්ස් කරන්න විතරක් නන් බඩුවක් ගහනවනෙ බන්.
    Eka newe mn kiyanne genunta 24 hrs msg karanna tiyena skill eka.unta mona wede tibbath 24 hrs text karanna puluwan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,044
    113
    සේදවත්ත
    ඉතින් බන් ඔෆිස් අරව මේවා කියන්නෙ දවසෙ වෙච්ච දේවල් වලින් වැඩි කොටසක්නෙ. උන් ඒවා වෙන කාත් එක්ක කතා කරන්නද. Relationship කියන්නෙ එහෙම දේවල් share කරගන්න එකටනෙ. සෙක්ස් කරන්න විතරක් නන් බඩුවක් ගහනවනෙ බන්.
    එවට තමා උන්ගේ ෆ්‍රෙන්ඩ්ස් බඩිස් ඉන්නේ කියව කියව පච හලන්න අරුගේ මේක බොස්ගේ අරක අර සාරිය අර සිංදුව කිය කිය අපිට ඕවා දිරවන් නෑ බන්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    උන්ට හොබීස් නෑනේ . කරන්නේ ඉන්ස්ටර් එකෙයි බුකියෙයි උඩ පහල යන ගමන් වට්ස් ඇප් එකේ කොටන එක . ෆෝන් එක ඇගේ උලාගෙන ඉන්නේ. සමාන්‍ය දැනීම ප්‍රශ්ණයක් අහපන් මෙලෝ පකක් දන් නෑ. මල්ටි ටාස්ක් කරන්න පුලුවන් ලෙසටම
    meka sirama awulak bung.. lankawe kellonge bahutharaya harihaman hobby ekak na.. ratey loke gana kisima deyak deep hithanna dan nah conversation ekak unath deep katha karanna facts danne naha.. ehema nathi ung inne ithama athalossai
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපො එපා වෙනවා. කෝල් ගන්නවා දිගට හරහට. මල කරුමයක්.කෝල් ගත්තමත් විනාඩි 5න් කට් කරන්නත් බැ. පැයයි පැය බාගේ කෝල්. කතා කරන්නෙත් අනුන්ගෙ උට්ටවල්.. ඔෆිස් එකෙ උට්ටවල්. මීට වැඩිය හොදායි......see more
    sirwt ... paya ganan katakrnna oni
    tak gala tynna haduwama kynwa ; tynna oni nm tynna kyla
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    එවට තමා උන්ගේ ෆ්‍රෙන්ඩ්ස් බඩිස් ඉන්නේ කියව කියව පච හලන්න අරුගේ මේක බොස්ගේ අරක අර සාරිය අර සිංදුව කිය කිය අපිට ඕවා දිරවන් නෑ බන්
    අපි වෙනස් කියල හිතුවට අපිත් ඔච්චර තමා ටොපික්ස් වෙනස් උනාට. කොල්ලො විතරක් ඉන්න කිරිය බලපන් බොරුනන්.