Binance to PFCA

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    බයිනෑන්ස් එකේ තියෙන BTC මගෙ HNB PFCA-USD එකට ගෙන්න ගන්න පුලුවන් ද. ඩොලර් විදියටම
     
    • Haha
    Reactions: flag au:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    BTC > USDT > payoneer > PFCA ekata daganna puluwan ne
    muth hewwa. danna kiyana porak
    https://elakiri.com/threads/need-to-buy-usdt.2096835/

    කට්ටියගෙ payoneer බ්ලොක් වෙලා තිබ්බ නේද crypto ට්‍රන්ස්සැක්ශන් නිසා. ඔය වැඩේ බයානකයි ඒ නිසා. මගේ පෙයොනියර් එකෙත් සල්ලි ටිකක් හොල්ඩ් කරන් ඉන්න නිසා
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කට්ටියගෙ payoneer බ්ලොක් වෙලා තිබ්බ නේද crypto ට්‍රන්ස්සැක්ශන් නිසා. ඔය වැඩේ බයානකයි ඒ නිසා. මගේ පෙයොනියර් එකෙත් සල්ලි ටිකක් හොල්ඩ් කරන් ඉන්න නිසා
    I'll TT USD to your PFCA, get me USDT
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    I'll TT USD to your PFCA, get me USDT

    උබට ලන්කාවෙ PFCA එකකින් තව PFCA එකකට ට්‍රන්ස්ෆර් කරන්න බෑනෙ. උබ ලන්කාවෙ නෙමේද ඉන්නෙ?

    Funding wallet ekata aran swift transfer diyan.

    එහෙම දෙන්නෙ කොහොමද.

    P2P වල international Transfer කියන එකෙන්ද ?
    ------ Post added on Mar 19, 2023 at 1:59 AM
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Payoneer through transfer කරන්න එපා. මගේ Payoneer account එකට කෙලවුණා. දැන් ආයේ accounts හදන්න දෙන්නෙත් නෑ මුං.
     
    • Like
    Reactions: lasankandy

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    උබට ලන්කාවෙ PFCA එකකින් තව PFCA එකකට ට්‍රන්ස්ෆර් කරන්න බෑනෙ. උබ ලන්කාවෙ නෙමේද ඉන්නෙ?

    එහෙම දෙන්නෙ කොහොමද.

    P2P වල international Transfer කියන එකෙන්ද ?
    ------ Post added on Mar 19, 2023 at 1:59 AM
    Mama danna widiyatanam PFCA to PFCA transfer karanna puluwan. TT transaction ekak widiyata thamai yanne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Payoneer through transfer කරන්න එපා. මගේ Payoneer account එකට කෙලවුණා. දැන් ආයේ accounts හදන්න දෙන්නෙත් නෑ මුං.

    DOB එක ස්කෑන් කරලා ID එකේ කටපිට හරවපන්. මගෙත් ඔහොම සින් එකක් වෙලා බ්ලොක් වෙලා. මම 9 ඉලක්කම 6 කරා කරකවලා.
     
    • Love
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    DOB එක ස්කෑන් කරලා ID එකේ කටපිට හරවපන්. මගෙත් ඔහොම සින් එකක් වෙලා බ්ලොක් වෙලා. මම 9 ඉලක්කම 6 කරා කරකවලා.
    Thanks bro. Try ekak deela kiyannam :love2:
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    DOB එක ස්කෑන් කරලා ID එකේ කටපිට හරවපන්. මගෙත් ඔහොම සින් එකක් වෙලා බ්ලොක් වෙලා. මම 9 ඉලක්කම 6 කරා කරකවලා.
    mokadda DOB kiwwe
     
    • Like
    Reactions: EdNygma

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දන්න විදියට නම් බැහැ?
    ඇයි එහෙම කරන්නෙ ? සල්ලි හදිස්සිද?
    14500න් ද ගත්තෙ?

    පාස්පොර්ට් තියෙනම් ස්විස් බැන්ක් තියෙනවා ක්‍රිප්ටො වලින් ඩිපොසිට් සපොර්ට් කරන පුලුවන්, එයින් එකක අකවුන්ට් එකක් හදන්න, පස්සෙ එ බැන්ක් එකෙන් ලන්කාවෙ එකට එවන්න,
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mama danna widiyatanam PFCA to PFCA transfer karanna puluwan. TT transaction ekak widiyata thamai yanne
    Ba ban lankawa athule.

    දන්න විදියට නම් බැහැ?
    ඇයි එහෙම කරන්නෙ ? සල්ලි හදිස්සිද?
    14500න් ද ගත්තෙ?

    පාස්පොර්ට් තියෙනම් ස්විස් බැන්ක් තියෙනවා ක්‍රිප්ටො වලින් ඩිපොසිට් සපොර්ට් කරන පුලුවන්, එයින් එකක අකවුන්ට් එකක් හදන්න, පස්සෙ එ බැන්ක් එකෙන් ලන්කාවෙ එකට එවන්න,

    P2P වල නැද්ද බන් wire transfer කරන එවුන්. හිටියත් හොරුද ඉන්නෙ?
    ------ Post added on Mar 19, 2023 at 1:40 PM

    Payoneer through transfer කරන්න එපා. මගේ Payoneer account එකට කෙලවුණා. දැන් ආයේ accounts හදන්න දෙන්නෙත් නෑ මුං.

    Ow eka nam hariyanne na. Badu hambenawa
    ------ Post added on Mar 19, 2023 at 1:41 PM