ඊයෙ රෑ මී වේම්සිගෙ පුතෙක් මගෙ වට්ටක්කා පලුව කාලා හුම්ත්තෝ. ශික් 🤬🤬🤬

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,274
    1
    16,852
    113
    −273.15°C
    කොළ කැඳ බීපල්ලා.. බීපල්ලා..
    රතු බත් කාපල්ලා.. කාපල්ලා..
    ගත වෙහෙසාපල්ලා.. කරපල්ලා..

     
    • Like
    Reactions: Dotex

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    හාල් හේදුවා බොල. මේ ටික අහක දාන්ඩ කියලද කියන්නෙ? මම නම් ජීවිතේට කෑම අහක දාන එකෙක් නෙවෙයි. උඹෙ කෑම තියා ගනින්. මට ඔය ලොකු ලොකු පොෂ් කෑම කොහොමත් අල්ලන් නෑ. 🙏

    Aggala hadagena kapan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Ammata hari, nangita hari kiyala hada ganin
    නංගි ඉන්නෙ පිලියන්දල බං
    ගෙදර ඉන්නෙ මායි අම්මයි තාත්තයි විතරයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Ammata kiyala hada ganin, hadanna udau weyan.
    මී වේසිගෙ පුතා කිව්ව එකටනං එකග නෑ
    එයාටත් බඩගිනි හැදනෙවනෙ :love2: වට්ටක්ක ගෙඩියම කෑවෙ නෑනෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    මී වේසිගෙ පුතා කිව්ව එකටනං එකග නෑ
    එයාටත් බඩගිනි හැදනෙවනෙ :love2: වට්ටක්ක ගෙඩියම කෑවෙ නෑනෙ
    Araka gahanne beti dana wattakkane...
    Miya bada ginnata kanna awith.
     
    • Wow
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සත්තු කාපුවා කන එක අවදානම් ලෙඩ හැදෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    කොහෙද බං උඹ ඔය එළවළු තියලා තියෙන්නෙ. මීයෝ බෝවෙන එක අහන්නත් දෙයක් ද? Fridge එකක දාල තියපං
     
    • Like
    Reactions: Candid-B

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,424
    113
    රුපියල් 37ට මැරෙන්න හදලා සත්තු කාපුවා කන්න එපා යකෝ. තෝ ළෙඩ වෙලා මැරෙයි🥴
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    ඔව් බං. දුප්පත් කියල මැරෙන්න ඕන නෑනෙ. තියෙන විදිහට කාලා සතුටින් ජීවත් වෙනවා. 😊🙏
    මරු අන්න එහෙම තමයි ඉන්න ඕන වැළපෙන්නෙ නැතුව. :)
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,703
    1
    15,418
    113
    කොහෙද බං උඹ ඔය එළවළු තියලා තියෙන්නෙ. මීයෝ බෝවෙන එක අහන්නත් දෙයක් ද? Fridge එකක දාල තියපං
    Fridge ගන්ඩ සල්ලි කොහෙද බං මට
    ------ Post added on Aug 2, 2023 at 1:02 AM

    රුපියල් 37ට මැරෙන්න හදලා සත්තු කාපුවා කන්න එපා යකෝ. තෝ ළෙඩ වෙලා මැරෙයි🥴
    තාම යහතින් ඉන්නවා. 😊
    ------ Post added on Aug 2, 2023 at 1:03 AM
     
    • Like
    Reactions: Cypress