කොල්ලයි බල්ලයි - SLIIT කොඉබටද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113

    1 කොල්ලයි බල්ලයි ඔක්කොම SLIIT එකෙන් IT සෙස්ත්රය මොනවා වෙඉද ?
    2 quality එකක් sliit එකේ maintain වෙනවද ?

    3 ඇතුල් වෙන ඔක්කොම complete කරන්නේ නැතුව හැලෙන එවුන් ඉන්නවද?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මාත් ඕකේ වෙලාවට සල්ලි දෙනවා නම් බය වෙන්න දෙයක් නෑ degree එක sure. උබට කැමැති විදියකට ගන්න පුළුවන් රෝල් කරලත් දෙනවා දෙකට නවලත් දෙනවා අවුලක්ම නෑ.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මාත් ඕකේ වෙලාවට සල්ලි දෙනවා නම් බය වෙන්න දෙයක් නෑ degree එක sure. උබට කැමැති විදියකට ගන්න පුළුවන් රෝල් කරලත් දෙනවා දෙකට නවලත් දෙනවා අවුලක්ම නෑ.
    සිරාවට? Mkdda field 1?
    Civil un nan mara kattak kanne goda daganna. Final year inne dn set eka
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,782
    113
    Kandy
    නිකන් සල්ලි දුන්නට ඩිග්‍රී දෙන්නේ නෑ නේ .ඩ්ග්‍රී තිබුනත් වැඩක් බැරිනම් කම්පැනි වල තියා ගන්නේ නෑ නේද
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    සිරාවට? Mkdda field 1?
    Civil un nan mara kattak kanne goda daganna. Final year inne dn set eka
    sarcasm තෙරෙන්නේ නැද්ද සොන්නයෝ?😂 ape year eke SE karanna 800 ganak register wela thibba graduate une 220 ganai. godak un halila thawa un wena specialization walata maru una.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    sarcasm තෙරෙන්නේ නැද්ද සොන්නයෝ?
    Sri Lanka GIF by Five
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Slitt unta kala projects tiyanawa onada. lol

    ඔයත් එකට යන්න.චනුස් අයිය වගේ වැද්දෙක් වෙන්න පුළුවන් :)
    eka ekata aiyya paiyya ganne nathiwa nama kiyala katha karapallako. mona labbakda oi me.
    ------ Post added on Mar 2, 2023 at 10:07 AM
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    kollai balli okkoma se karanna ganna ekanam atta. placement test ekak kiyala mokak karanawada manda. mama danna nangi kenek se patan gatta aduma gane email ekak hadaganna danne natuwa mama gihin hadala dunne sliit eke wada karaganna. kisi deyak youtube balalawath karaganna terenne na.
    okkoma gatta kiyala hamoma graduate wenne nane. hoda un itiru wei, gon gas tika halei. nathnam itin IT feild ekata wenne lankawe constructin field ekata una de tama.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1 කොල්ලයි බල්ලයි ඔක්කොම SLIIT එකෙන් IT සෙස්ත්රය මොනවා වෙඉද ?

    හිකෙයි


    2 quality එකක් sliit එකේ maintain වෙනවද ?


    නෑ

    3 ඇතුල් වෙන ඔක්කොම complete කරන්නේ නැතුව හැලෙන එවුන් ඉන්නවද?

    දැන් සල්ලි දුන්නොත් දැන් ඩ්‍රිග්‍රිය දෙනව. මාත් ගත්තෙ එහෙම. 👍
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දැන් සල්ලි දුන්නොත් දැන් ඩ්‍රිග්‍රිය දෙනව. මාත් ගත්තෙ එහෙම. 👍
    මාත් යන්න ඕන bachelors එකයි masters තුනයි pHD පහකුයි අරං එන්න.
     
    • Love
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    SLIIT කියන්නෙ මොන ජරාවක්ද බන් රැඩිකල් ලෝකෙට ඕවා හරියන්නේ නෑ.. උබ පලයන් @2osama හරි @Don GasCan හරි ගාවට.. උන් උගන්නයි it සුපිරියට.. :yes:
    උඹේ අම්මට ත් මම නේ IT ඉගැන්නුවේ 🤗
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ අම්මට ත් මම නේ IT ඉගැන්නුවේ 🤗
    Business එකක්‌ set කරලා දෙන්න හැදුවත් අම්මා මතක් කරල බනින්න එපා පොන්නයෝ.. ඇයි උබට මගේ comment වලින් ඔච්චර රිදෙන්නේ 😆
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Business එකක්‌ set කරලා දෙන්න හැදුවත් අම්මා මතක් කරල බනින්න එපා පොන්නයෝ.. ඇයි උබට මගේ comment වලින් ඔච්චර රිදෙන්නේ 😆
    උබ වගේ මල් පොන්නයෙක් කොමෙන්ට් වලින් රිද්දවා ගන්න පිස්සු නැහැ පොන්ස් 🤣
    ලොකු ටෝක් දුන්නා කියලා බස් පොන්නයා පොන්නයා ම නේ වෙනසක් වෙන්නේ නැහැ🤩