1TB SSD එකක්

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    SSD එකක් ගන්න ඕනි. SSD enclosure එකකට දාල තමයි පාවිච්චි කරන්න ඉන්නෙ. හොද brands මොනවද? මොන country එකෙන් ඕඩර් කරන එකද ලාභම. Shop&Ship හරහා තමයි දාන්න ඉන්නෙ.

    Ps: SSD එක macbook එකත් එක්ක use කරන්නෙ. ඒක නිසා හොද external ssd එකක් use කරන එකද නැත්තන් NVMe එකක් enclosure එකකට දාන එකද?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,762
    2
    54,414
    113
    ලංකාවෙන් ගන්න එක ලාබද බලල ඉන්න, ඔය ක්‍රෙඩිට් කාඩ්වලට අවුරුදු ඔෆර්ස් එහෙම හම්බෙනවනෙ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,980
    7,538
    113
    1679224536333.png


    SATA SSD ekak aran encloure ekaka daala use karanna...
    https://www.nanotek.lk/category/storage
    3 Years warranty
     
    • Like
    Reactions: NRTG and Khonshu

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    in theory ssd works faster than USB. umba kochara match karala enclosure dammat , hodama ekak gattat oya sansiddiya tama. SANDISK extream external ekak wage ganna performance oni nam. evo, hikvision try karala tianawa production weda walata cacheing walata. patta slowness ekak enawa external awama. Film copy paste karala use karana nam aulak na

    samsung evo wala health problem ekak tianwa. recommend karan na
     
    • Like
    Reactions: NRTG and Khonshu

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Nvme හරියන්නේ නැද්ද? ඒවටත් enclosure ගහන්න පුලුවන් නේ. Ssd වලට වඩා speed එක වැඩි නෙ.
     
    • Like
    Reactions: Khonshu