RYZEN 5 build help..

sl77

Junior member
  • Jun 26, 2016
    67
    57
    18
    1.Processor - Ryzen 5 7600x
    මේ processor එකේ intergrated graphic තියෙනවා නේද.? Graphic card එකක් පස්සෙ ගන්නකන් නෝමල් පාවිච්චි කරන්න.


    2. Motherboard- Gigabyte B650 Eagle ax
    Msi b650 gaming plus wifi
    මේ දෙකෙන් කෝකද හොඳ.?


    3. Ram - corsair vangance 32gb ddr5 5600mhz
    Single 32gb cl40 එකක් දාන එකද නැත්නම් 16gbx2 දාන එකද හොඳ.? . Single stick එකක් දාන එක budget එකට නම් වාසි..


    4. Nvme - 512gb Samsung gen4 used එකක් දාන්නද.? used උනාට lifetime warranty තියෙනවා.


    5. Psu - Silverstone DA750R 750W 80PLUS GOLD
    මේ brand එක හොඳයිද?


    6. Cpu cooler - හොද air cooler එකකුත් කියන්න..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අදහස් සහ පණිවිඩ:


    1. Ryzen 5 7600X Processor

    • ඇයින්ටග්‍රේටඩ් ග්‍රැෆික් තියනවා: Ryzen 5 7600X මත Radeon 610Mනම් iGPU එකක් (ඇයින්ටග්‍රේටඩ් ග්‍රැෆික්) අඩංගුයි. නමුත් මෙම iGPU ප්‍රමාණවත් වේ මූලික දේවල් සඳහා (ඉන්ටර්නට් බ්‍රවුසිං, HD වීඩියෝ නැරඹීම වැනි), නමුත් ගේම්ස් සඳහා ගුණාත්මක අත්දැකීමක් නොලැබේ.
      • ඇන්විඩියා හෝ AMD Dedicated GPU එකක් පසුවේ ලබාගත හැක.

    2. Motherboard - Gigabyte B650 Eagle AX vs MSI B650 Gaming Plus WiFi

    • Gigabyte B650 Eagle AX:
      • හොඳ Build Quality එකක් ඇත.
      • වැඩි durability.
      • හොඳ VRM (Voltage Regulator Module) පහසුකම්.
    • MSI B650 Gaming Plus WiFi:
      • අතිශය හොඳ WiFi 6E සහ Bluetooth පහසුකම්.
      • Aesthetic Design එක.
      • MSI BIOS යෙදුම භාවිතය පහසුයි.
    නිර්දේශය:

    • ඔබේ budget එක අනුව යා යුතුය. WiFi 6E/ඉහළ connectivity අවශ්‍ය නම් MSI එක හොඳයි. දිගු කල්පනාවෙන් සැලකිල්ලෙන් යනවා නම් Gigabyte B650 Eagle AX විශ්වාසදායක වේ.

    3. RAM - Corsair Vengeance DDR5 5600MHz

    • 16GB x 2 sticks එකක් එකවර Dual Channel Mode එකේ වැඩ කටයුතු කරනවා. මෙය:
      • වැඩි Performance (Gaming සහ Multi-tasking) සදහා.
      • අගුලු හැරීම් වලදී ගුණාත්මක ගැටලු අඩු කරයි.
    • Single 32GB Stick එකක් නම් අඩු Budget එකක් තුළ සම්පූර්ණ කිරීමට හොඳයි.
      • Downside: වැඩි Performance ගුණාත්මකව අඩු වේ.
    නිර්දේශය:

    • Budget එකේ කාමුක්කම් නැත්නම් 16GB x 2 භාවිතා කරන්න.

    4. NVMe SSD - 512GB Samsung Gen4 (Used)

    • Used SSD එකක් තෝරන්න කලින්:
      • Warranty හොඳින් පිළිබඳ විමසන්න (Lifetime Warranty සහ Documentation සලකා බලන්න).
      • Health Check (Read/Write Health) තහවුරු කරන්න.
      • Samsung Gen4 SSD එකක් නම් Performance-wise හොඳයි.
    නිර්දේශය:

    • Warranty සහ ඔක්කෝම සදහන් කලේට Used එකක් ඔබේ Budget එකේ හොඳ තේරීමක් විය හැක.

    5. PSU - Silverstone DA750R 750W 80PLUS GOLD

    • Silverstone යනු ඉහළ ප්‍රමිතියකින් යුත්brand එකකි.
      • 80+ Gold Certification තියෙනවා නම් Energy Efficiency සහ Stability සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය හැක.
      • 750W එකක් future upgrades (High-end GPUs) සඳහා හොඳම තේරීමකි.

    6. CPU Cooler

    • Budget-friendly Air Coolers:
      1. Cooler Master Hyper 212 Black Edition - Performance + Budget Friendly.
      2. Noctua NH-U12S Redux - Silent Operation සහ High Cooling Efficiency.
      3. DeepCool AK620 - හොඳ Build Quality සහ Effective Cooling.
    පිරිවැය අනුව Noctua / DeepCool විකල්ප නිරෝගී Cooling සහ තත්ත්වය ලබා දෙයි.


    තවත් විශේෂිත කරුණු ඇත්නම් යොමු කරන්න! 😊

    chatgpt
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    1. ඔව්
    2. මම නම් තෝර ගන්නෙ msi board එක.. board දෙකම වරදක් නෑ. review බලල ගන්න.
    3.Ram එක නම් dual channel දාන්න බලන්න.
    4.warranty දෙනව නම් දැම්මත් පාඩු නෑ (lifetime කිව්වෙ nvme එකේ lifetime ද:rolleyes:)
    5.power supply එක නම් වරදක් නෑ ඔ්ක සුපිරි brand එකක්
    6.ARCTIC FREEZER කූලර් එකක් බලන්න. ( 6 year warranty)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,781
    113
    Single RAM එක එකපාරම පිච්චුනොත් 🙄ඊට වඩා හොඳයි දෙකක් ගහන එක
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,281
    4,552
    113
    නොපෙනෙන මානයේ
    මම ගිය සතියෙ හැදුව PC එකක්

    AMD Ryzen 7 8700G Processor
    MSI B650 Gaming Plus WiFi
    Corsair Vengeance DDR5 5600MHz (16x2)
    Kingston 1TB NVMe Gen 4
    Silverstone 400W power supply
    Silverstone AR12-Tuf air cooler
    MSI Casing

    269 wage giya

    Budget අඩු කරනවනං 8600G Processor eka දැම්මොත් 40,000 අඩු වෙනව

    Gigabyte B650M D3HP AX WiFi එක දැම්මොත් 12,000 අඩු වෙනව.

    ඔය ප්‍රොසෙසර් දෙකේම NPU එකක් එනව (AI processing)
     

    sl77

    Junior member
  • Jun 26, 2016
    67
    57
    18
    1. ඔව්
    2. මම නම් තෝර ගන්නෙ msi board එක.. board දෙකම වරදක් නෑ. review බලල ගන්න.
    3.Ram එක නම් dual channel දාන්න බලන්න.
    4.warranty දෙනව නම් දැම්මත් පාඩු නෑ (lifetime කිව්වෙ nvme එකේ lifetime ද:rolleyes:)
    5.power supply එක නම් වරදක් නෑ ඔ්ක සුපිරි brand එකක්
    6.ARCTIC FREEZER කූලර් එකක් බලන්න. ( 6 year warranty)
    Board 2 podi wenaskam thiye.. gigabyte board eka 5k withara adui msi ekata wada.. gigabyte eka PCIe 5.0 support nvme port 3k thiye. Msi eke pcie 4.0 nvme port 2.
    ram eka 32gb 1 danakota 10k withara labai..
    2*16gb ekak gahana eken loku performance wenasak enawada.? 32gb 1 ta wada.
    nvme samsung gen4 ewa laptop walin pullout karapuwa kiwa lifetime warranty dennam kiwa mona hari unoth maru karala dennam kiwa.


    මම ගිය සතියෙ හැදුව PC එකක්

    AMD Ryzen 7 8700G Processor
    MSI B650 Gaming Plus WiFi
    Corsair Vengeance DDR5 5600MHz (16x2)
    Kingston 1TB NVMe Gen 4
    Silverstone 400W power supply
    Silverstone AR12-Tuf air cooler
    MSI Casing

    269 wage giya

    Budget අඩු කරනවනං 8600G Processor eka දැම්මොත් 40,000 අඩු වෙනව

    Gigabyte B650M D3HP AX WiFi එක දැම්මොත් 12,000 අඩු වෙනව.

    ඔය ප්‍රොසෙසර් දෙකේම NPU එකක් එනව (AI processing)
    Oya kohenda build eka kale..
    ------ Post added on Dec 26, 2024 at 11:21 PM
     

    sl77

    Junior member
  • Jun 26, 2016
    67
    57
    18
    Ryzen 5 7600x - 7000 series godak heat wenawa. upto 95C ( source ). e nisa aduma tharame DeepCool AK620 Cooler dana wenawa. default cooler ekak Processor eka enne ne.
    ---------------------------------------
    Alternative Processer
    Ryzen 5 5600x, mekath eka default cooler enawa. netnm nornal hoda basic cooler ekak danna puluwan.

    Difference
    Ryzen 5 7600x - 10 minutes Video Render time 7minutes (Premier Pro ), 60 minutes 4k Video Render time 55 minutes (Premier Pro )
    Ryzen 5 5600x - 10 minutes Video Render time 10 minutes (Premier Pro ), 60 minutes 4k Video Render time 40 minutes (Premier Pro )
    dekatama podi different ekak thamai thiyanne.


    Ram 16gbX2 demmoth speed eke godak wenawa. speed oninm mehema thamai danna oni.

    My suggest Ryzen 5 5600x, cost eka bagayak adu karanna puluwan.
    Man baluwe am5 build ekakata yanna passe kaleka upgrade karanna puluwan nisa