1TB SSD එකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    පෝටබල් හාඩ් එකක් ඕන නං ඇයි කෙලින්ම තියන එකක් ගන්නෙ නැතිව හාඩ් එක වෙනම අරන් එන්ක්ලෝසර් එක වෙනම අරන් අටමගල් කරන්නෙ
    ඔන්න මැශින් එකේ හාඩ් එකේ අප්ග්‍රේඩ් කරනවා නං වගේ පරන එක එන්ක්ලෝසර් එකකට දාන එක ලොජිකල්

    එහෙම නැතිව අපි ඔය අඩුවට තියන type c එන්ක්ලෝසර් ගත්තට ෆුල් ස්පීඩ් ගන්න බැහැ. එහෙම ෆුල් ස්පීඩ් තියන එන්ක්ලෝසර් තියනවා හොඳ බ්‍රැන්ඩ් වලින් එන ඒවා, හැබැයි එහෙම එකක් සමහර විට හාඩ් එකට වඩා ගනන් වෙන්නත් පුලුවන්.
    ලාබෙ නං හොයන්නෙ ඔය අඩුවට තියන SATA SSD එකක් අරන් Ugreen වගේ එන්ක්ලෝසර් එකක් ගත්තම සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන් වෙයි
    හැබැයි කොලිටියට ඕක කරන්න NVMe එකක් ගන්නවා නං ඒකෙ ෆුල් ස්පීඩ් ගන්න හොඳ එන්ක්ලෝසර් එකක් ගන්න වෙනවා එතකොට සම්පූර්ණ ගාන කෙලින්ම පෝටබල් SSD එකක් ගන්න ගානම හෝ එයිට වඩා වැඩි වෙයි, ඒ ගානට වඩා පොඩ්ඩක් අඩුවෙන් හදාගත්තත් කොලිටිය සහ ඩියුරබිලිටිය ගැන හිතුවම කෙලින්ම පෝටබල් හාඩ් එකක්ම ගන්න එක තමයි හොඳ

    මම මැක්බුක් එක එක්ක යූස් කරන්න මේක ගත්තෙ
    Amazon product ASIN B09VLJB2DC
     
    • Like
    Reactions: chande