කාමරේ නිකං තිබුණ network cable එක box bar එකක් දාලා සෙට් කරගත්තා මේකන් විදලා. ගිය සතියේ screw වගයක් අල්ලල muscle pain එකක් ආවා. ඒ හින්දා මේක ගත්තා. දැන් බය නැතුව ඇණ ගහගන්න පුළුවන්.
Tikak withara e wage thami. Habai meken biththi widinna puluwan nisa watinawa price ekata. Branded ewa 70k 80k withara wenawa biththi widina eka. E athin 25 kta meka labai.Kiri widuruwak bonna ela denek gatta scene ekk wage nemeida?
25iela ela. keeyada oka ?
Ela ela,Tikak withara e wage thami. Habai meken biththi widinna puluwan nisa watinawa price ekata. Branded ewa 70k 80k withara wenawa biththi widina eka. E athin 25 kta meka labai.
25i
------ Post added on Mar 19, 2023 at 5:20 PM
Dewalt wage ekak ganna hithala aya nikan hitiya daily use karanne nathi nisa. Ela ela.Ela ela,
Branded ewa fb marketplace eke tiyanwa use krla japan walin gennapuwa.
Uba wediya use krn netnam, ehema ganin.
Happy drilling![]()

Yesdrill eka grinder eka kyanne thiyenne oni tools laga
ලොකු tool එකක් ඕන නම් කියහන්කාමරේ නිකං තිබුණ network cable එක box bar එකක් දාලා සෙට් කරගත්තා මේකන් විදලා. ගිය සතියේ screw වගයක් අල්ලල muscle pain එකක් ආවා. ඒ හින්දා මේක ගත්තා. දැන් බය නැතුව ඇණ ගහගන්න පුළුවන්.
View attachment 200275
Math first time dakke. Normal simenthi bitthiya widinna puluwan awulak nathuwa.මේක හොඳ වෙළඳ නාමයක් ද?
Features hodai nam size eka echcharama adala wenne na.ලොකු tool එකක් ඕන නම් කියහන්