Oculus Rift එකක් ගත්තා සිංහලු

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඊලග අවුරුද්දෙ මුල ඕකෙ කන්සියුමර් වර්ෂන් එකක් එනවා.ආවම ගන්නවා.දැන්ම සල්ලි එකතු කරන්න පටන් අරන් ඉන්නෙ :rofl::rofl::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එල projects වලට Virtual reality +augmented reality වගේ කරන අය ඉන්නවා නම් OSVR Hacker Dev Kit v1.3 එක ගන්න 299$(pre odder) වෙන්නේ
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    oke 5 minutes giyama ati oluwa karakenna ganna

    ඊලග අවුරුද්දෙ මුල ඕකෙ කන්සියුමර් වර්ෂන් එකක් එනවා.ආවම ගන්නවා.දැන්ම සල්ලි එකතු කරන්න පටන් අරන් ඉන්නෙ :rofl::rofl::rofl:

    ~ $700 :no:

    එල projects වලට Virtual reality +augmented reality වගේ කරන අය ඉන්නවා නම් OSVR Hacker Dev Kit v1.3 එක ගන්න 299$(pre odder) වෙන්නේ

    :nerd::nerd:

    :)

    elsss