ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?
( වදයක් බන් )
( වදයක් බන් )
practice කරන්න guide එකක් දීපන්කොසිහියෙන් ජීවත් වෙන්න.
අනවශ්‍ය හැගීම් එනකොට ඒවා අදුරගෙන influence වෙන්නේ නැතුව ඉන්න practice කරන්න.
දැනටත් යනවා බන්![]()
gym ekakata yanna
Special guides නම් දන්නේ නැ මචං. කාලයක් භාවනා කරනගමන් සිහියෙන් ජීවත් වෙනකොට ගොඩදාගන්න පුලුවන් වෙයි.practice කරන්න guide එකක් දීපන්කො

තැන්ක්ස් මචන් .දැන් නම් වදයක් වෙලා තියෙන්නේ .Special guides නම් දන්නේ නැ මචං. කාලයක් භාවනා කරනගමන් සිහියෙන් ජීවත් වෙනකොට ගොඩදාගන්න පුලුවන් වෙයි.![]()
ගොඩදාමු මචං. අපිටත් ඔහොම තමාතැන්ක්ස් මචන් .දැන් නම් වදයක් වෙලා තියෙන්නේ .
guide?anti-social වෙන්න මම වගේ
godak nikan innakota thamayi owwa oluwata enne. mokak hari wadakata focus karanna nathnam hobby ekakatapractice කරන්න guide එකක් දීපන්කො
දැනටත් යනවා බන්
------ Post added on Mar 19, 2023 at 11:31 PM
කොහොමද බං ඒවා බලන්නේ? අප්පිරිය නැද්ද?මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ
මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
උබ නම් එහෙම වෙන්න එපා
කෝස් එකක් කරනවා වරෙන්, මාසෙට 10,000යි.guide?

මරුනේ බන් .කොහොමද බන් එහෙම වෙන්නේ ? අනුකම්පා , love feeling මුකුත් එන්නේ නැති වෙන්නමට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ
මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
උබ නම් එහෙම වෙන්න එපා
ඒත් කමක් නෑ බන්කෝස් එකක් කරනවා වරෙන්, මාසෙට 10,000යි.![]()

indeed, when you're fucked by most trusted cunts!!!honda boot ekak kawata passe
තැන්ක්ස් මචන් ....මම වැඩට focus කරනවා . ඒත් ඕවා එනවාgodak nikan innakota thamayi owwa oluwata enne. mokak hari wadakata focus karanna nathnam hobby ekakata
අඩෝ එහෙම කරන්න තියා .......Kukul patiyek hadala.. uge bella kapala marala, uyala kaapan