Alexithymiaමට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ
මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
උබ නම් එහෙම වෙන්න එපා
Alexithymiaමට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ
මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
උබ නම් එහෙම වෙන්න එපා
ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?
( වදයක් බන් )
man wage tawa ekekමට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ
මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
උබ නම් එහෙම වෙන්න එපා

trueහොර ෆිල්ම්ස් , මිලිටරි ෆිල්ම්ස් , මාශල් ආට්, සොම්බි කතා, නැචුරල් ඩිසාස්ටර් , එලියන් , වෛරස් සීන් , යුද්ධ , පොලිටිකල් කුමන්ත්‍රණ , මිනිස්සු මරන සීන් , ගින්දර එක්ක සෙල්ලම් කීරීම , අවධානම් ක්‍රීඩා හා ක්‍රීඩා කිරීම, ත්‍රාසජනක කර්තව්‍යන්වල යෙදීම , ගැඹුරු අර්ථයන් සෙවීම , විද්යාව , අභිධර්මය , පරම සත්‍ය, විශ්වය etc .. වගේ ඒවා නිතර අවධානය යොමු කරන පුද්ගලයන් හැගිම් දැනිම් නැති පුද්ගලයන් වීමට හැකියාව වැඩී කියලයි කියන්නේ