හැඟීම් අතින් තද පුද්ගලයෙක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?

    ( වදයක් බන් )
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Angry Stick Figure GIF by Jess Smart Smiley

    gym ekakata yanna
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සිහියෙන් ජීවත් වෙන්න.
    අනවශ්‍ය හැගීම් එනකොට ඒවා අදුරගෙන influence වෙන්නේ නැතුව ඉන්න practice කරන්න.
    practice කරන්න guide එකක් දීපන්කො

    Angry Stick Figure GIF by Jess Smart Smiley

    gym ekakata yanna
    දැනටත් යනවා බන්
    ------ Post added on Mar 19, 2023 at 11:31 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Special guides නම් දන්නේ නැ මචං. කාලයක් භාවනා කරනගමන් සිහියෙන් ජීවත් වෙනකොට ගොඩදාගන්න පුලුවන් වෙයි. :)
    තැන්ක්ස් මචන් .දැන් නම් වදයක් වෙලා තියෙන්නේ .
     
    • Sad
    Reactions: Ryan08

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
    මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
    අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ

    මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
    උබ නම් එහෙම වෙන්න එපා
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    practice කරන්න guide එකක් දීපන්කො


    දැනටත් යනවා බන්
    ------ Post added on Mar 19, 2023 at 11:31 PM
    godak nikan innakota thamayi owwa oluwata enne. mokak hari wadakata focus karanna nathnam hobby ekakata
     
    • Love
    Reactions: ST.PIERRE

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
    මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
    අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ

    මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
    උබ නම් එහෙම වෙන්න එපා
    කොහොමද බං ඒවා බලන්නේ? අප්පිරිය නැද්ද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
    මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
    අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ

    මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
    උබ නම් එහෙම වෙන්න එපා
    මරුනේ බන් .කොහොමද බන් එහෙම වෙන්නේ ? අනුකම්පා , love feeling මුකුත් එන්නේ නැති වෙන්න
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    godak nikan innakota thamayi owwa oluwata enne. mokak hari wadakata focus karanna nathnam hobby ekakata
    තැන්ක්ස් මචන් ....මම වැඩට focus කරනවා . ඒත් ඕවා එනවා

    Kukul patiyek hadala.. uge bella kapala marala, uyala kaapan
    අඩෝ එහෙම කරන්න තියා .......
    ------ Post added on Mar 19, 2023 at 11:38 PM
     
    • Like
    Reactions: Amila llll

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕක කරන්න බෑ


    ඔයාට ඕනම නන්, හැගීම් එලියට නොපෙන්වා ඉන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්
    ඒතකොට ඔයා වෙනම රොල් එකක් ප්ලෙ කරන්නෙ, ඒ කියන්නෙම වෙනම කැරැක්ටර් එකක්

    ඔයාට හෙන ට්‍රයි එකක් දෙන්න වෙනව එ කැරැක්ටර් එක බ්‍රෙක් නොවි එකම විදියට තියාගන්න

    හරි අමාරු වැඩක්
    ඊට වඩා ලේසියි ඔයාට ඔයාම වෙන්න දීල, ඉන්න පරිසරෙ මාරු කරන එක

    එහෙමත් නැත්නන්, හවසට බාගය්ක් ගහපන්
    මහා බ්‍රහ්මයා අරක්කු මවල තියෙන්නෙ තව තව කැරැක්ටර් ප්ලෙ කර්න්න තමයි