ඩොලර් එක 500 ට ගියත් තොපිට මහලොකු ලාභයක් එන් නෑ පොන්නයෝ. 
ෂුවර් නැත්නම් 8 වසර අංක ගණිතය ටික කියවලා බලහන්. මම ගත්ත අගයන් අවුල් නම් කැමති, සාධාරණ ඉලක්කම් දාලා අායෙ ගණනය කරලා බලහන්. මේ කපේට එන් නැති dollar rate එකක් නැති තාක් තොපිට සත පහක ලාභයක් නෑ කියලා චූටි මොළේට තේරෙයි
තාමත් වැඩි වුණාම විකුණලා ලාබ ගන්න ඩොලර් තියාගෙන ඉන්න පොන්නයොන්ට මේ සරල ගණන් පන්තිය. (Stability එකට වගේ, asset එකක් විදිහට තියාගෙන ඉන්න එක නම් ප්රශ්නයක් නෑ. හැබැයි ඉතින් වැඩි වටිනාකමක් නම් ලැබෙන් නෑ)
ගොඩක් මී හරක් හිතාගෙන ඉන්නවා ඩොලර් එක වැඩි වුණාම විකුණලා ලොකු රුපියල් ගාණක් හම්බ කරගන්න. උන් දැන් විකුණන් නැත්තෙ හම්බෙන රුපියල් ගාණ පොඩ්ඩක් අඩු නිසා. මී හරක් මනසට හිතෙන්නෙ ලොකු ගානක් හම්බුණාම වික්කොත් ලාබයි කියලා. හැබැයි අැත්තටම එහෙමද බලමු.
දැන් රුපියල් buy rate 333.33 ට ඩොලර් 3000 ක් විකුණලා රුපියල් මිලියනයක් ගත්තා කියලා හිතමු. 30% කට විතර ඕකෙන් deposit එකක් දාන්න පුළුවන්. අවුරුද්දකින් උඹලට මිලියන 1.3 ක් හම්බෙනවා. එ්කෙන් break even වෙන්න එදාට ඩොලර් 3000 ක් ගන්න පුළුවන් කියලා හිතමු. එතකොට ඩොලර් sell rate එක වෙන්න ඕන 1.3M/3000 = රු. 433 යි. මේ කියන්නෙ 2024 මාර්තුවල. ඊට අඩුයි කියන්නෙ තොපිට අනිවා ඩොලර් 3000 ට වඩා ගන්න පුළුවන් ඔය සල්ලිවලින්.
දැන් අැත්තටම උඹලගෙ ගොන් මොළවලට තට්ටු කරලා අහපන්කො එ් වෙද්දි ඕක 433 පැනලා තියෙයිද කියලා? එහෙම වුණොත්නෙ උඹලා ඩොලර් තියාගෙන ඉන්න එකේ පයිසෙකවත් වැදගත්කමක් තියෙන්නෙ නේද? මොකස අවුරුද්දකින් උඹලා පුකේ ගහන් ඉන්න ඩොලර් ටික මිලියන 1.3ක්වත් වටින්න එපැයි. එහෙම නොවෙන තාක් දැන් විකුණලා සල්ලි අරන් deposit දාලා පස්සෙ ඩොලර් ගන්න එක ලාබයි කියලා තේරෙනවා නේද?
හැබැයි අැත්තටම එහෙම නෑ. මොකද ඩොලර් එකත් ඔය තියෙන විදිහටම තියෙන් නෑනෙ. (අැමරිකාව කොහොමත් double digit වෙන්න ළඟ inflation එකක යන්නෙ) ඉතින් සරලව කිව්වොත් අනිවාර්යයෙන්ම උඹලා තියන් ඉන්න ඩොලර්වල වටිනාකමත් බහිනවා. එ්ක සාධාරණව අපි 5% යි කියලා ගමු. (අනිවා ඊට වැඩියි) හැබැයි 5% වුණත් උඹලගෙ දැන් තියෙන ඩොලර් 3000 අැත්ත වටිනාකම තව අවුරුද්දකින් 3000/(105%) = ඩොලර් 2857 යි.
ඉතින් අැත්තටම උඹලට ලාභයක් වෙන්න නම් තියෙන්න ඕන sell rate එක 1.3M/2857 = රු. 455 යි. හොඳට හිතලා බලහන් ඔය කියන්නෙ break even. එ් කියන්නෙ සත පහක ලාභයක් නෑ. ඩොලර් 3000 ක් තියාගෙන ඉඳලා එකකින් රුපියල් 20 කවත් ලාබයක් තියෙන්න එපැයි හුත්තො නේද? (මුළු ලාභය 3000x20 = 60000 යි අමෝ අමෝ
) ඉතින් එහෙම වෙන්න නම් සරල අංක ගණිතයෙන් sell rate එක 475 වත් වෙලා තියෙන්නම ඕන.
ඉතින් හුත්තෝ. ඩොලර් එක 475 කටත් වැඩි වෙලා, US Inflation එක 5% කට තිබිලාත් තොපිට අවුරුද්දක් බලන් ඉඳලා ඩොලර් 3000 කින් ලාභ හම්බෙන්නෙ රුපියල් 60,000 යි.
වැරදිලාවත් 455 වත් වුණේ නැත්තම්, US inflation එක වඩාත් realistic 9%-12% වගේ වුණොත් ඩොලර් එක 500 වුණත් තොපිට අතින් කයිට්.
අද ඔය ඩොලර් 3000 විකුණලා deposit එකක් දැම්මොත් ඕක නොවෙන තාක් තොපිට ලාබයි. ඩොලර් එක 400 ට ගියත් උඹලට deposit එක පොලියත් එක්ක අරන් එදාට ගන්න පුළුවන් ඩොලර් ගාණ, එ්වායෙ සැබෑ වටිනාකම උඹලා තියන් ඉන්න ගාණට වඩා වැඩියි.
මෙන්න කේක් එක උඩ තියන අයිසින් ටික. උඹලා දැන් ඩොලර් තියාගෙන ඉඳලා එ් කාලෙ විකුණලා ලාබ ගන්න බලන් හිටියොත් විකුණුවාම උඹලට හම්බෙන්නෙ රුපියල්. හැබැයි අද විකුණලා deposit කරලා එදාට ගත්තොත් උඹලා අතේ තියෙන්නෙ ඩොලර්. බොහොම ප්රායෝගිකව එ්ක ඩොලර් 3000 නෙවෙයි, 3500-4000 වුණත් ගන්න ප්රමාණවත් වෙන්න හොඳටම අැති. මෙන්න මිලියන 1.3 න් එ් කාලෙට එක එක ප්රායෝගික sell rate වලින් ගන්න පුළුවන් ඩොලර් ප්රමාණය.
රු. 400 = ඩොලර් 3250
රු. 350 = ඩොලර් 3714
රු. 320 = ඩොලර් 4062
රු. 300 = ඩොලර් 4333
දැන් තේරෙනවා නේද මොළයක් අැත්තම් කරන්න ඕන මොකක්ද කියලා? මොළයක් නැත්තම් අවුලක් නෑ බං. තියෙන ටික තියාගෙන ඩොලර් එක 450 ටත් එහා නගිනකල් බලාගෙන හිටපන්. විකුණුවාට පස්සෙ හම්බෙන රුපියල් දහ පහලොස් දාහෙ ලාබෙන් පුක් ගහපන්.

දැන් තමයි මරුම කතාව කියන්නෙ. ලංකාවෙ බත් කන හරක් නැතිව 8 වසර අංක ගණිතය පුළුවන් එවුන් වැඩි ප්රමාණයක් මේක කරා කියලා හිතමුකො. එතකොට අනිවා ඩොලර් rate එක ගොඩක් stable වෙනවා. රටේ අාර්ථිකය හරි ගැස්සෙනවා.
එ් කියන්නෙ තව අවුරුද්දකින් බලද්දි sell rate 300 ක විතරම තියෙන්න ඉඩ වැඩි වෙනවා. උඹලට අද දාන deposit එකෙන් ගන්න පුළුවන් ඩොලර් ප්රමාණය වගේම ලේසියෙන්ම ඩොලර් ගන්න පහසු වීමේ සම්භාවිතාවත් වැඩි වෙනවා.
හැබැයි තොපි පොන්න කමට එ් සේරම සුබවාදී දේවල් පැත්තකට දාලා ලෙසටම කෙළවුණොත් සොච්චම් බිබික්කමක් හම්බ කරන්න bet කරනවා. සිරාවටම ඔලුව අතගාලා අං එනවාද බලහන්. බුදු සරණයි.

Last edited: