ඒකේ විතරක් නෙවෙයි හැම පත්තරේම වගේ තියනවාසොස් ඉවරයි. කියපන් අල හොදි විතරයි තියෙන්නෙ කියල දැන්.
ada mawbima
https://archive.mawbima.lk/backend/uploads/e_paper/Binder1.pdf 3rd page
කොයින් ටික පන්සලක පඬුරු පෙට්ටියකටවත් දාපන්Ethakota ara onmax dt coin ekata mokada wenne math ekak ganna hitiye
Gatte na ne thama ganna hitiyeකොයින් ටික පන්සලක පඬුරු පෙට්ටියකටවත් දාපන්
Oya wage weda karanna epa ban... tiyena thuttuwatath kela wena wedaGatte na ne thama ganna hitiye![]()
![]()
Aiyo ban joke ekak kareOya wage weda karanna epa ban... tiyena thuttuwatath kela wena weda
https://archive.mawbima.lk/backend/uploads/e_paper/Binder1.pdfමොන පත්තරේද තිබ්බේ. Source ඉල්ලනවා .
Futurepath academy එකේ එකා හිතන් ඉන්නේ ඌ CZ ට වඩා ලොක්කෙක් කියලා, කතාව බලහන් කෝ ඌ තරං පොරක් නැහැ වගේ කතා කරන්නේ. අනේ මන්දා බං මුන්ට රැවටෙන උන් ඉන්නවා නේ.Eclub equest neda tawa tiyenwa..futurepath
පොඩි ගානක් ඉන්වෙස්ට් කරලා නිකං ඉදලා මහන්සි නොවී ටික කාලයක් ගියාම සල්ලි ගොඩක් හම්බවෙනවා කියන ඕනම එකක් දාර scam එකක් කියලා තේරෙන තරමට පරිනත වෙලා ඉන්න ඕන හැබැයි එලකිරි එකේ අවුරුද්දක් හරි හිටිය එකෙක්ඔය ඉඩම් සීන් එකත් ඔයාවගේම ද බං. ගස් 10 ක් ලක්ෂ යි කියලා මොකක් ද මඟුලක් යන්නේ. කුමාර් ධර්මසේන එහෙම ඉන්න.
උන් පවු නෑ බං. පට්ට මෝඩයි.Salli dapu un paw habai. arun waasshpa wei pata pata gaala