Onmaxdt, sportschain

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,739
    21,738
    113
    ගම මහනුවරයි
    Art Loop GIF by Pi-Slices
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මොන පත්තරේද තිබ්බේ. Source ඉල්ලනවා .
    https://archive.mawbima.lk/backend/uploads/e_paper/Binder1.pdf

    Eclub equest neda tawa tiyenwa..futurepath
    Futurepath academy එකේ එකා හිතන් ඉන්නේ ඌ CZ ට වඩා ලොක්කෙක් කියලා, කතාව බලහන් කෝ ඌ තරං පොරක් නැහැ වගේ කතා කරන්නේ. අනේ මන්දා බං මුන්ට රැවටෙන උන් ඉන්නවා නේ.
    ------ Post added on Mar 20, 2023 at 6:00 PM
     
    • Like
    Reactions: NRTG and beam_tech

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,145
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය ඉඩම් සීන් එකත් ඔයාවගේම ද බං. ගස් 10 ක් ලක්ෂ යි කියලා මොකක් ද මඟුලක් යන්නේ. කුමාර් ධර්මසේන එහෙම ඉන්න.
     
    • Like
    Reactions: NRTG

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    තව මාස ගාණකින් තව මේ වගේ pyramid business එකක් ආවත් ඒකටත් රැවටෙන උන් ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,781
    113
    ඕකට ලක්ෂ ගනන් දාලා දැන් රෙද්දෙ රෙවිලා ඉන්න උන්ට ඕක කිව්වම කියන්නෙ අනේ මන්දා බං හැබැයි අපිටනං තාම ගෙවනවා කියලා 😂 ඕකෙ උඩම ලේයර් එකේ ඉන්න උන් ටික පැදුරටත් නොකියා රට පැන්නම තමා පුක හපාගෙන මැරෙන්න වෙන්නෙ උන්ට 🤣
     
    • Haha
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,781
    113
    ඔය ඉඩම් සීන් එකත් ඔයාවගේම ද බං. ගස් 10 ක් ලක්ෂ යි කියලා මොකක් ද මඟුලක් යන්නේ. කුමාර් ධර්මසේන එහෙම ඉන්න.
    පොඩි ගානක් ඉන්වෙස්ට් කරලා නිකං ඉදලා මහන්සි නොවී ටික කාලයක් ගියාම සල්ලි ගොඩක් හම්බවෙනවා කියන ඕනම එකක් දාර scam එකක් කියලා තේරෙන තරමට පරිනත වෙලා ඉන්න ඕන හැබැයි එලකිරි එකේ අවුරුද්දක් හරි හිටිය එකෙක් 😑
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Salli dapu un paw habai. arun waasshpa wei pata pata gaala
    උන් පවු නෑ බං. පට්ට මෝඩයි.
    මනුස්සයෙක් ඕකේ ඇත්ත තත්වෙ පෙන්නලා දෙන්න යද්දි අම්මා තාත්තා මතක් කරලා බනින්නේ.
    අනිත් අය ඊරිසියයිලු.

    හොද වැඩේ උන්ට.