මට කවුරු හරි කියන්න මේක හොරා කන විදිය

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මොකක් හරි රටකින් හරි, මොකක් හරි ලෝම සංවිධානයකින් හරි ලංකාවට දෙන ණය රජයක් විදියට හොරා කන්න පුලුවන්ද කියලා?

    අහ් ඕවත් වැඩද කීයක් හරි ලාච්චුවේ දාගන්නවනේ රුපියල් වලට මාරු කරද්දි වගේ කතා නොකිය. සරළව හොරා කන ක්‍රමය කියන්න බලන්න.

    ADB, JAICA වගේ development ලෝන් ඉස්සර ගත්තා ඒවා වලින් හොරාකන්න බෑ. මොකද ඒවා බිල් කරද්දී අනිවා සතේට බිල බලලා තමා main contractorta දෙන්නේ. ඒවා කලේනම් හොද ප්‍රොසීඩියර් එකකට මම ඇස් දෙකෙන් දැක්ක. ටෙන්ඩර් එහෙම ගන්න කොටනම් කොන්ට්‍රැක්ටර්ස්ලා ප්‍රොජෙක්ට් කතාවෙලා බෙදාගත්තා.
     
    • Like
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ලංකාවේ නීතිය අනුව බන් හොරා කන්න අමාරුයි අමාත්‍යාංශ වලින් ඒ සිස්ටම් එක හදලා තියෙන්නෙ ඒ විදිහට ඒ උනාට හොරා කනවා නම් කන්න පුලුවන්, එකට තුන් දෙනෙක් එකතු වෙන්න ඔන ඇමති තුමා 🤭 අමාත්‍යාංශයේ ලේකම්🤭 විගනනය කරන්නෙ ඌ ☺️ උන් තුන් දෙනා එකාට එකා නැත්නම් හොරා කන්න බෑ ප්‍රොජෙක්ට් වලින් ගොඩක් දුරට කරන්නෙ තමං ගේ ගොට්ටෙක් පත් කර ගන්න එක, අමාත්‍යාංශයේ ලේකම් තමන්ගෙ එකෙක් දාගන්නව පවුලේ එකෙක් වගේ අක්වුන්ට් වලටත් ගොට්ටෙක් දාල තමා කට්ටිය සෙල්ලම් දාන්නෙ.

    ඔය විදිහට සිස්ටම් එකෙ චෙන්ජ් කරේ CBK තමා 😅 ඊට කලින් සුදුසුකම් නැතිව ඔය තනතුරු වලට එන්න බැරි විදිහට අනපනත් උනත් තිබ්බේ.

    ඒවා 94 වෙනස් කර ගත්ත ආන්ඩුව ඇවිල්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    ඔය Loan විදියට ආධාර විදියට දෙන කිසිම දෙයක් හොරකම් කරන්න බැහැ
    Project එකකට දෙන්නේ Loan එක ඉවර වෙනකම් ඒ Project එක උන් අධීක්ෂණය කරනවා
    Loan එක ඉවර වෙනකොට අනිවාර්යෙන්ම Project එක ඉවර කරලා තියෙන්න ඕනේ

    හෝරා කනවා කියන්නේ දේශපාලන වාසි ගන්න තමා 🤭
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඔය Loan විදියට ආධාර විදියට දෙන කිසිම දෙයක් හොරකම් කරන්න බැහැ
    Project එකකට දෙන්නේ Loan එක ඉවර වෙනකම් ඒ Project එක උන් අධීක්ෂණය කරනවා
    Loan එක ඉවර වෙනකොට අනිවාර්යෙන්ම Project එක ඉවර කරලා තියෙන්න ඕනේ

    හෝරා කනවා කියන්නේ දේශපාලන වාසි ගන්න තමා 🤭
    Hora kana Salli walin thamai thopita padi gewwe/gewanneth huththige puthooo
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    gatzjbcgjvyxqewt_1660197946.jpeg
    Mata katha kalada.gif
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    subcontracts, usually lenders, or do not participate in projects that the loans were used for. and even though the lender, or someone named for the project, requires subcontracting to complete projects. Usually, these subcontracting companies are local, so you can ask for bribes from subcontractors. Some foreign subcontracting companies are also known for bribing.
     
    • Like
    Reactions: gevin.456 and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,489
    1
    57,607
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය Loan විදියට ආධාර විදියට දෙන කිසිම දෙයක් හොරකම් කරන්න බැහැ
    Project එකකට දෙන්නේ Loan එක ඉවර වෙනකම් ඒ Project එක උන් අධීක්ෂණය කරනවා
    Loan එක ඉවර වෙනකොට අනිවාර්යෙන්ම Project එක ඉවර කරලා තියෙන්න ඕනේ

    හෝරා කනවා කියන්නේ දේශපාලන වාසි ගන්න තමා 🤭
    පාටලී lightrail එකෙන් හොරා කෑවා කියල උඹල කිව්වෙ බොරුවටද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ලංකාවේ නීතිය අනුව බන් හොරා කන්න අමාරුයි අමාත්‍යාංශ වලින් ඒ සිස්ටම් එක හදලා තියෙන්නෙ ඒ විදිහට ඒ උනාට හොරා කනවා නම් කන්න පුලුවන්, එකට තුන් දෙනෙක් එකතු වෙන්න ඔන ඇමති තුමා 🤭 අමාත්‍යාංශයේ ලේකම්🤭 විගනනය කරන්නෙ ඌ ☺️ උන් තුන් දෙනා එකාට එකා නැත්නම් හොරා කන්න බෑ ප්‍රොජෙක්ට් වලින් ගොඩක් දුරට කරන්නෙ තමං ගේ ගොට්ටෙක් පත් කර ගන්න එක, අමාත්‍යාංශයේ ලේකම් තමන්ගෙ එකෙක් දාගන්නව පවුලේ එකෙක් වගේ අක්වුන්ට් වලටත් ගොට්ටෙක් දාල තමා කට්ටිය සෙල්ලම් දාන්නෙ.

    ඔය විදිහට සිස්ටම් එකෙ චෙන්ජ් කරේ CBK තමා 😅 ඊට කලින් සුදුසුකම් නැතිව ඔය තනතුරු වලට එන්න බැරි විදිහට අනපනත් උනත් තිබ්බේ.

    ඒවා 94 වෙනස් කර ගත්ත ආන්ඩුව ඇවිල්ලා
    It was not exactly CBK. It was her dumb mother with imbeciles like Felix R D B who ruined the Civil Administration in SriLanka. Sadly we are facing the consequences of that. :(
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    පාටලී lightrail එකෙන් හොරා කෑවා කියල උඹල කිව්වෙ බොරුවටද?
    කොහෙද එහෙම කියලා තියෙන්නේ එහෙම කිව්වා නම් දාන්න බලන්න මෙතන
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    ඔව්වට ටයිප් කරන්නත් කම්මැලි බන්. බණ්ඩාරනායක එයාපෝට් එක පුළුල් කිරීමේ පෙස් 2 ප්‍රොජෙක්ට් එකට ඩොලර් මිලියන 550ක මුදලක් JICA එකෙන් දෙනවා. කොන්ත්‍රාත් කරු විදියට තේරෙන්නේ TAISE කන්ස්ට්‍රක්ෂන්. ප්‍රතිලබියා ගුවන්සේවා දෙපාර්තමේන්තුව. අර නිතරම නිදන් ඉන්න ඇමතිතුමා කියනවා කොමිස් එක 10% (ඩොලර් මිලියන් 55)දීපන් නැත්තම් අපි ක්නොත්රත්කරු ගැලපෙන්නේ නෑ කියල රිවිව් එකක් ඉල්ලනවා කියල. ඕව සුළු වැඩ. කරන්නේ උන්ගේ පරණ ප්‍රොජෙක්ට් එකක් හරි ප්රෝපොසල්/අග්රීමන්ට් එකක කැල්ලක් හරි අල්ලාගෙන බෑ කියන එක. එතකොට අරුට කොන්ට්‍රක්ට් එක මිස් වෙන නිසා එක්කෝ අග්‍රී වෙනවා නැත්තම් අඩු ගානකට නෙගොශියෙට් කරනවා. ඇමතිය බෑ කියනවා. taise එක වෙච්ච සිද්දිය ලෝකෙටම කියනවා. පාර්ලිමේන්තුවේ පත්තු වෙනවා. ඇමතියට ඉල්ලා අස්වෙන්න කියල කියනවා. අල්ලස් කොමිසමන් පරීක්ෂණයක් තියනවා. ඒ අතරේ ලැජ්ජාව වහගන්න අඩු කොමිස් එකකට කට්ටිය අග්‍රී වෙනවා. ජපන් කොම්පැනිය කොමිසමට ඇවිත් කියනවා නෑ එහෙම එකක් උනේ නෑ කියල.ඇමතිට ඇමතිකම ආපහු දෙනවා, taise එකට කොන්ත්‍රාත් එක හම්බෙනවා.
    ජපානේ කියනවා ලංකාවේ JICA ව්‍යාපෘති සියල්ල(12) නැවත දැනුම්දෙනතුරු අත්හිටවනවා කියල.
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ADB World Bank walin dena loans walata mukuth karanna ba ban. ewage satheta hoyanawa project eka yaddi & iwara unama. anika projects walata loan gaddi GOV ekata wada authorities, board walata chance eka denawa pay back weddi ewa gewanawa gnata ayema loan ganna ona hinda. RDB, CEB, Water board wage ewa ADB eken direct project plan eka dala illanne $ millions walin. ADB World bank wala rules tiyanawa social & environmental survey karala eken ena report eken thama pass karanne money.
    Man oya process eka danne 2013 idan 2018 wage wenakan ADB eke Social survey officer kenek widiyata man weda kala sociologist kenek ekka. api dena report eke tiyenne ona e area eke minissunta karadarayak wenna ba kiyala e project eken. Aduma gane environmental survey eken kepena gas gana balala godak parana hari awenika gas wage nam kepenne projet eka ain karanawa nattan ekata wena solution ekak ekka aluthen hadala denna ona loan eka illana party eka. apima cancel karapu projects tibba Thalathuoya ta geniyana 33000 ka high voltage ekak route eke gas kepenne okkoma Kumbuk. ewa hinda loan denne na.
    Mahindala salli gahanna use karapu method eka china loans. ada gaththa heta karanna ona de bageta hari kala salli dagaththa sakkuwata echarai.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හොරා කනව කියන එකේදි තියන එකක් හොරකම් කරන එක විතරක් නෙවෙයි. නැති දේවල් මවල සල්ලි කඩා ගන්න ඒවත් තියනව. ඔය පාරවල් එහෙම හදද්දි වෙන දේවල් දන්නව ඇතිනෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    මොකක් හරි රටකින් හරි, මොකක් හරි ලෝම සංවිධානයකින් හරි ලංකාවට දෙන ණය රජයක් විදියට හොරා කන්න පුලුවන්ද කියලා?

    ඔකට තනි වාක්‍යයක උත්තරයක් තියෙන්නේ.
    ලංකාවේ මහබැංකුව හෝ භාණ්ඩාගාරය හෝ දන්නේ නැ ලංකාව හරියටම ණය ගත්ත ගානවත්.
    😊
     
    • Like
    Reactions: Mugen and virajkavn

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    It was not exactly CBK. It was her dumb mother with imbeciles like Felix R D B who ruined the Civil Administration in SriLanka. Sadly we are facing the consequences of that. :(

    I mean the CBK has changed the old rules. The legally showed the way to steal money.Stealing is very difficult if our old laws were not changed.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    ඔය Loan විදියට ආධාර විදියට දෙන කිසිම දෙයක් හොරකම් කරන්න බැහැ
    Project එකකට දෙන්නේ Loan එක ඉවර වෙනකම් ඒ Project එක උන් අධීක්ෂණය කරනවා
    Loan එක ඉවර වෙනකොට අනිවාර්යෙන්ම Project එක ඉවර කරලා තියෙන්න ඕනේ

    හෝරා කනවා කියන්නේ දේශපාලන වාසි ගන්න තමා 🤭
    මහින්ද හොරා කෑවෙම නැද්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    මහින්ද හොරා කෑවෙම නැද්ද
    හොරා කාපු නැති එකෙක් කියපන්කෝ Politics වල
    එතකොට තේරෙයි හොරා කෑවද නැද්ද කියලා
    ලෝකේ කොහෙත් දේශපාලනය කරන එවුන් පිරිසිදු නැහැ 😛
    දේශපාලනය කරන කවුරුහරි පක්ෂයක් කියනවා නම් අපි Virgin කියනවා නම් උන් තරම් තවත් හොරු නැහැ 🤣🤣🤣🤣
    දේශපාලනය යේ හොරකම් කරලා නැති වර්ජින් දේශපාලකයෝ හොයන එවුන් ඉන්නවා නේද උන් තමා ලොකුම පිස්සො 😛😛