ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවට මහ බැංකුව ස්වාධීන කිරීමට උත්සාහ ගන්නේ යැයි ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
මැතිවරණ කොමිසමත්, අධිකරණයත් ජනාධිපතිවරයා විසින් මේ වන විට හෑල්ලුවට ලක්කරමින් ඇතැයිද හෙතෙම චෝදනා කරයි.
පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති 17 19 20 හා 21 ව්‍යවස්ථා සංශෝධනවලින් ස්ථාපති වී ඇති ස්වාධීන කොමිසන් සභා වල ස්වාධීනත්වයට බලපෑම් කරමින් ජනාධිපතිවරයා තම චක්ගෝලයන් දමා අධිකරණයට හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.