ජනාධිපති මහ බැංකුව ස්වාධීන කරන්න හදනවා..- විජිත

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවට මහ බැංකුව ස්වාධීන කිරීමට උත්සාහ ගන්නේ යැයි ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.​

    මැතිවරණ කොමිසමත්, අධිකරණයත් ජනාධිපතිවරයා විසින් මේ වන විට හෑල්ලුවට ලක්කරමින් ඇතැයිද හෙතෙම චෝදනා කරයි.​

    පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති 17 19 20 හා 21 ව්‍යවස්ථා සංශෝධනවලින් ස්ථාපති වී ඇති ස්වාධීන කොමිසන් සභා වල ස්වාධීනත්වයට බලපෑම් කරමින් ජනාධිපතිවරයා තම චක්ගෝලයන් දමා අධිකරණයට හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.​

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    DR STEEV Hankey මුල ඉදම්ම කිව්වේ ඕක තමයි. ඔය වැඩෙන් කබ්‍රාල්ලා වගේ උන්ට බයියෝ අන්දන්න බැරිවෙනවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    IMF එකටය් JVP එකටය් දෙකටම එකසැරේ කඩේ ගිය ජෙප්පො

    qiev6.jpg
     
    • Haha
    Reactions: Troop

    Similar threads