ක්‍රම නම් ඕනි තරම් ඇති බන්. දැන් බලපන්කො ඔය ඉස්සර පාරවල් හදන companies වියදම මෙන්න මෙච්චරයි කියල estimations දෙනවන. ඒ උනාට බාල බඩු දාල අඩුවට වැඩේ කරනවා. finishing එක පට්ටෙට තියෙනවා. ටික දවසක් යනකොට තමයි තේරෙන්නේ.
ඒ කියන්නෙ හොරා කෑවට කමක් නැද්ද?හොරා කාපු නැති එකෙක් කියපන්කෝ Politics වල
එතකොට තේරෙයි හොරා කෑවද නැද්ද කියලා
ලෝකේ කොහෙත් දේශපාලනය කරන එවුන් පිරිසිදු නැහැ
දේශපාලනය කරන කවුරුහරි පක්ෂයක් කියනවා නම් අපි Virgin කියනවා නම් උන් තරම් තවත් හොරු නැහැ
දේශපාලනය යේ හොරකම් කරලා නැති වර්ජින් දේශපාලකයෝ හොයන එවුන් ඉන්නවා නේද උන් තමා ලොකුම පිස්සො![]()
මම ඇහුවේ මහින්ද හොරා කෑවද නැද්ද කියලා මිසක් අනික් උන් ගැන නෙමෙයි නේ. උබ කියන හැටියට ඌ හොරා කාල එහෙනම් .හොරා කාපු නැති එකෙක් කියපන්කෝ Politics වල
එතකොට තේරෙයි හොරා කෑවද නැද්ද කියලා
ලෝකේ කොහෙත් දේශපාලනය කරන එවුන් පිරිසිදු නැහැ
දේශපාලනය කරන කවුරුහරි පක්ෂයක් කියනවා නම් අපි Virgin කියනවා නම් උන් තරම් තවත් හොරු නැහැ
දේශපාලනය යේ හොරකම් කරලා නැති වර්ජින් දේශපාලකයෝ හොයන එවුන් ඉන්නවා නේද උන් තමා ලොකුම පිස්සො![]()
ඔය Loan විදියට ආධාර විදියට දෙන කිසිම දෙයක් හොරකම් කරන්න බැහැ
Project එකකට දෙන්නේ Loan එක ඉවර වෙනකම් ඒ Project එක උන් අධීක්ෂණය කරනවා
Loan එක ඉවර වෙනකොට අනිවාර්යෙන්ම Project එක ඉවර කරලා තියෙන්න ඕනේ
හෝරා කනවා කියන්නේ දේශපාලන වාසි ගන්න තමා![]()
උබට කියන්න තියෙන්නෙත් ඕකම තමාtho nugath moda harakek unata, eka prasiddiye pennana epa ponnayo
මහින්ද ගේ ආණ්ඩුව නෙවෙයි 1971 ඉඳන් මේ වෙනකම් ම ඉඳපු ආණ්ඩු වංචා දූෂණවලට සම්බන්ධයිමම ඇහුවේ මහින්ද හොරා කෑවද නැද්ද කියලා මිසක් අනික් උන් ගැන නෙමෙයි නේ. උබ කියන හැටියට ඌ හොරා කාල එහෙනම් .
උබට කියන්න තියෙන්නෙත් ඕකම තමා
Topic එකේ ඉඳන් කථා කරන්න ඉගෙන ගනින් අඩුකුලේ පද්ද
එනම් ඉතින් දියිණුවක් නෑ කියන එකනේ මේ කියන්නේ
මහින්ද ගේ ආණ්ඩුව නෙවෙයි 1971 ඉඳන් මේ වෙනකම් ම ඉඳපු ආණ්ඩු වංචා දූෂණවලට සම්බන්ධයි
කවුරු මොනවා කිව්වත් ඉස්සරහට එන ආණ්ඩුත් හොරා කනවා කනවා මයි 100% sure
------ Post added on Mar 20, 2023 at 11:52 PM
absolutely right, this what happened in early steps of CBK, and once the she left it became official that everyone will take a portion out of a contractor , me my self is subcontractor for 3-5 years, same story repeating mcn, whatever the government (blue, green, etc, ) this is happening, and no one can stop this.subcontracts, usually lenders, or do not participate in projects that the loans were used for. and even though the lender, or someone named for the project, requires subcontracting to complete projects. Usually, these subcontracting companies are local, so you can ask for bribes from subcontractors. Some foreign subcontracting companies are also known for bribing.
මොකක් හරි රටකින් හරි, මොකක් හරි ලෝම සංවිධානයකින් හරි ලංකාවට දෙන ණය රජයක් විදියට හොරා කන්න පුලුවන්ද කියලා?
අහ් ඕවත් වැඩද කීයක් හරි ලාච්චුවේ දාගන්නවනේ රුපියල් වලට මාරු කරද්දි වගේ කතා නොකිය. සරළව හොරා කන ක්‍රමය කියන්න බලන්න.
ADB, JAICA වගේ development ලෝන් ඉස්සර ගත්තා ඒවා වලින් හොරාකන්න බෑ. මොකද ඒවා බිල් කරද්දී අනිවා සතේට බිල බලලා තමා main contractorta දෙන්නේ. ඒවා කලේනම් හොද ප්‍රොසීඩියර් එකකට මම ඇස් දෙකෙන් දැක්ක. ටෙන්ඩර් එහෙම ගන්න කොටනම් කොන්ට්‍රැක්ටර්ස්ලා ප්‍රොජෙක්ට් කතාවෙලා බෙදාගත්තා.