මට කවුරු හරි කියන්න මේක හොරා කන විදිය

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ක්‍රම නම් ඕනි තරම් ඇති බන්. දැන් බලපන්කො ඔය ඉස්සර පාරවල් හදන companies වියදම මෙන්න මෙච්චරයි කියල estimations දෙනවන. ඒ උනාට බාල බඩු දාල අඩුවට වැඩේ කරනවා. finishing එක පට්ටෙට තියෙනවා. ටික දවසක් යනකොට තමයි තේරෙන්නේ.
     

    Sen-lu

    Well-known member
  • ටික ටික අමතකවෙන හින්ද දාන්නෙ මෙන්න මෙහෙමයි හොරාකන්නෙ


    සල්ලිවලට රටකන අවලම්මුනම් ඕව සුද්දකරන්න දගලයි වේසමායම් දාල. ඒ උනාට ඕවට තමා අද රටේ වැඩකරන මිනිස්සු වන්දිගෙවන්නෙ. සල්ලිවලට රටකන නිකම්මුන්ටනම් මොකද උං බද්ධක්වත් ගෙවනව කියලයැ. පරපෝෂිත හැත්ත
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    හොරා කාපු නැති එකෙක් කියපන්කෝ Politics වල
    එතකොට තේරෙයි හොරා කෑවද නැද්ද කියලා
    ලෝකේ කොහෙත් දේශපාලනය කරන එවුන් පිරිසිදු නැහැ 😛
    දේශපාලනය කරන කවුරුහරි පක්ෂයක් කියනවා නම් අපි Virgin කියනවා නම් උන් තරම් තවත් හොරු නැහැ 🤣🤣🤣🤣
    දේශපාලනය යේ හොරකම් කරලා නැති වර්ජින් දේශපාලකයෝ හොයන එවුන් ඉන්නවා නේද උන් තමා ලොකුම පිස්සො 😛😛
    ඒ කියන්නෙ හොරා කෑවට කමක් නැද්ද?

    උන්ට හොරාකාරා රටවල් බංකොලොත් කරනකල් බලන් ඉඳලා පුකත් දෙන්න ඕනෙ කියලද නූගත් පොන්න බයියෝ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    හොරා කාපු නැති එකෙක් කියපන්කෝ Politics වල
    එතකොට තේරෙයි හොරා කෑවද නැද්ද කියලා
    ලෝකේ කොහෙත් දේශපාලනය කරන එවුන් පිරිසිදු නැහැ 😛
    දේශපාලනය කරන කවුරුහරි පක්ෂයක් කියනවා නම් අපි Virgin කියනවා නම් උන් තරම් තවත් හොරු නැහැ 🤣🤣🤣🤣
    දේශපාලනය යේ හොරකම් කරලා නැති වර්ජින් දේශපාලකයෝ හොයන එවුන් ඉන්නවා නේද උන් තමා ලොකුම පිස්සො 😛😛
    මම ඇහුවේ මහින්ද හොරා කෑවද නැද්ද කියලා මිසක් අනික් උන් ගැන නෙමෙයි නේ. උබ කියන හැටියට ඌ හොරා කාල එහෙනම් .
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    හොරා කන්න බෑ බං.
    සේරම අඪීක්ශණය වෙනවා, විගණය වෙනවා සතේට.

    බලපන් හුම්තො ඇස් ඇරලා ලංකාව මේ වෙනකන් ගත්තු ණය වලින් රට දියුණු කරලා තියෙන්නෙ.

    අපි ඉන්නෙ කැම්රි සැපේ. 😅😅 නෑ කියනවා නම් උබ කැරියෙක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඔය Loan විදියට ආධාර විදියට දෙන කිසිම දෙයක් හොරකම් කරන්න බැහැ
    Project එකකට දෙන්නේ Loan එක ඉවර වෙනකම් ඒ Project එක උන් අධීක්ෂණය කරනවා
    Loan එක ඉවර වෙනකොට අනිවාර්යෙන්ම Project එක ඉවර කරලා තියෙන්න ඕනේ

    හෝරා කනවා කියන්නේ දේශපාලන වාසි ගන්න තමා 🤭

    tho nugath moda harakek unata, eka prasiddiye pennana epa ponnayo
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    tho nugath moda harakek unata, eka prasiddiye pennana epa ponnayo
    උබට කියන්න තියෙන්නෙත් ඕකම තමා
    Topic එකේ ඉඳන් කථා කරන්න ඉගෙන ගනින් අඩුකුලේ පද්ද


    මම ඇහුවේ මහින්ද හොරා කෑවද නැද්ද කියලා මිසක් අනික් උන් ගැන නෙමෙයි නේ. උබ කියන හැටියට ඌ හොරා කාල එහෙනම් .
    මහින්ද ගේ ආණ්ඩුව නෙවෙයි 1971 ඉඳන් මේ වෙනකම් ම ඉඳපු ආණ්ඩු වංචා දූෂණවලට සම්බන්ධයි
    කවුරු මොනවා කිව්වත් ඉස්සරහට එන ආණ්ඩුත් හොරා කනවා කනවා මයි 100% sure 😀
    ------ Post added on Mar 20, 2023 at 11:52 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    උබට කියන්න තියෙන්නෙත් ඕකම තමා
    Topic එකේ ඉඳන් කථා කරන්න ඉගෙන ගනින් අඩුකුලේ පද්ද



    adu kule paraya ridawagena,
    topic eke thamai ponnayo inne, tho nodannakamata kiyawanna epa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත


    මහින්ද ගේ ආණ්ඩුව නෙවෙයි 1971 ඉඳන් මේ වෙනකම් ම ඉඳපු ආණ්ඩු වංචා දූෂණවලට සම්බන්ධයි
    කවුරු මොනවා කිව්වත් ඉස්සරහට එන ආණ්ඩුත් හොරා කනවා කනවා මයි 100% sure 😀
    ------ Post added on Mar 20, 2023 at 11:52 PM
    එනම් ඉතින් දියිණුවක් නෑ කියන එකනේ මේ කියන්නේ
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    subcontracts, usually lenders, or do not participate in projects that the loans were used for. and even though the lender, or someone named for the project, requires subcontracting to complete projects. Usually, these subcontracting companies are local, so you can ask for bribes from subcontractors. Some foreign subcontracting companies are also known for bribing.
    absolutely right, this what happened in early steps of CBK, and once the she left it became official that everyone will take a portion out of a contractor , me my self is subcontractor for 3-5 years, same story repeating mcn, whatever the government (blue, green, etc, ) this is happening, and no one can stop this.
     
    • Like
    Reactions: Asmodeus

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    චීනෙ ණය වලින් බන් හොරාකන්නෙ. චිනා එක්ක එකතු වෙලාම තමා එක කරන්නෙ. ණය ගන්නව වැඩි පොලියට. අපි එපයි ඒක ගෙවන්න. ලොකු පොලියකට ණය ඇක්සෙප්ට් කරනවාට ඇමතියට දෙනව 10% විතර
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Chinese debt strategy, as it was advertised for developing contries like ours, specifically caters to this need. The trade off is such that the state recieves funds with shockingly minimum auditing in return of high interest and short term maturity re-payments. RDA, more than anyone else, is highly involved in this regard. Why do you think people like Johnston wouldn't think twice before sacrificing their left nut to vindicate the establishment?
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,566
    113
    Tender Evaluation Board, Procurement Committee, Tender board Chairman කියලා nominate කරන team එකේ අතේ තමයි වැඩේ තියෙන්නේ .Tender Specifications එකක් හදනවා bias වෙන්න හරි අඩුපාඩු සහිතව . සමහර යන්ත්‍ර සූත්‍ර ගද්දී spec එකට දිග පළල බර දාලා බලනකොට company රෙපා spec එක හදලා තියෙන්නේ 😅..... ඕවා මැජික් නෙවේ, Project වල උන්න Japanese ලත් හොරකම් කරනවා. මම ඔය සීන් වල වැඩ කරා කාළයක් .... පට්ට ධනවත්තු වුණා Japanese,ඉංජෝ, කොන්ත්‍රාත් කරුවෝ, Metal traders ..... Ordinary people අපි ට හුළං
     
    • Like
    Reactions: Asmodeus

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    මොකක් හරි රටකින් හරි, මොකක් හරි ලෝම සංවිධානයකින් හරි ලංකාවට දෙන ණය රජයක් විදියට හොරා කන්න පුලුවන්ද කියලා?

    අහ් ඕවත් වැඩද කීයක් හරි ලාච්චුවේ දාගන්නවනේ රුපියල් වලට මාරු කරද්දි වගේ කතා නොකිය. සරළව හොරා කන ක්‍රමය කියන්න බලන්න.

    ADB, JAICA වගේ development ලෝන් ඉස්සර ගත්තා ඒවා වලින් හොරාකන්න බෑ. මොකද ඒවා බිල් කරද්දී අනිවා සතේට බිල බලලා තමා main contractorta දෙන්නේ. ඒවා කලේනම් හොද ප්‍රොසීඩියර් එකකට මම ඇස් දෙකෙන් දැක්ක. ටෙන්ඩර් එහෙම ගන්න කොටනම් කොන්ට්‍රැක්ටර්ස්ලා ප්‍රොජෙක්ට් කතාවෙලා බෙදාගත්තා.

    hora kana method godak thiyanawa ban

    example widiyata api hithamu Airport ekak hadanne 500M USD loan gaththa kiyala , dan oyea 500M decide karanne project cost ekane Materiel + Wages + Design + Legal and Document approval + construction cost balala, ithin loan eka aran implementation eken gahanne puluwan, 20MM steel oni thanakata 10MM danawa, 20MM x 10 kambi wenuwata 20MM x 5 + 10MM x 5 , concrete ratio wenas karanawa, oyea wage wada walin gahana eka lesi, poddak balanne ehema loan aran haduwa godak ewage durability eka adui. construction field eke salli gahanne widi civil un oni tharam dannewa ban, eka nisa thama ministers thamange or relations kenekge company ekakata tender denne