IMF press conference on Sri Lanka live from Washington DC

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඩොලර් බිලියන 3 ද 7 ද ? ණය මේ ණයෙන් ද අනික් ණය ගෙවන්න වෙන්නේ?? බන් ??
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,250
    1
    57,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Election, Corruption ...

    Sand Dune Reaction GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    IMF eken 2.9i. IMF hambunata passe world bank eken thawa tikak ganna inne kiwwe. ekath ekka 7billion wenawa ethi

    ඔකෙන් ලොන් ගෙව්වාම ඉතුරු වෙන්නෙ නෑ නේ බන්. 😕 ඩොලර් එන විදිහක් හදා ගන්නම වෙනවා නේ එත් ටුවරිසම් දිහාම බලන් ඉන්නෙ නැතිව
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    මේකෙන් මුකුත් ගෙවන්නේ නෑ මේක කෙලින්ම සංචිත වලට යන්නෙ ගොඩක් දුර‍ට

    මේක නිසා තව ණය ගන්න පුළුවන් එකක්,
    අපේ මුළු ලෝකෙම ඉන්න creditors ලට reassurance එකක් හම්බුවෙනවා

    Money isn't real just nod along to capitalistic overlords, work hard you'll be just fine
     
    • Like
    Reactions: Jack_Sparrow