රූම් යන්න එපා..ඒත්...

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,897
    40,017
    113
    Homagama
    රුම් යන්න එපා.
    ඒත් ඇසයිමන්ට් අරන් ඇදට එන්න.

    - විස්සවිද්දාල කුප්පකට කතා ⁣"උපාසක" ඇසින්.

    FB-IMG-1679340982249.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,897
    40,017
    113
    Homagama
    kello gihilla tiyei da ban okath ekka.
    පංසල් තමා එක්ක යන්නේ...

    සමහර ප්‍රධාන දායක මහත්තුරු ඉන්නවා හැම බැජ් එකෙන්ම එක ගානේ දුවෙක්ව සාසනේට බාර කරන.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,326
    5
    16,120
    113
    ඕකා නම් කුකුලා තමයි. හැබැයි නගින් නැති නිසා ටචින් විතරයිලු. ඉතින් කෙල්ලොන්ටත් ලොකුවට හිතන්න දෙයක් නෑ. රොටී ගුලිය අනනවා වගේ මිරිකන්න දීලා ලකුණු දාගෙන එනවා. 🤣
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    හාපෝ ඕක කුකුළා.. අනිත් එකා sunil ආරියරත්න කියන එකා... ඔය සුනිල් ආරියරත්න කියන එකාට නන්දා මාලිනී ත් අහු උනා.. ඒකනේ ඌ ලියපු ප්‍රේමය රාගයෙන් තොර අචින්ත්‍යය සුරමයයි කියන්නේ..