රූම් යන්න එපා..ඒත්...

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    බදින්න කලින් රූම් යන්න එපා දුවේ විස්ස විද්‍යාලෙ පදුරු ගස් ගල් තියනවා ඒවගෙ තියන ස්වභාව සෞන්දර්‍ය විදින ගමන් හැමනෙන්න ඊටපස්සෙ ජේෂ්ඨ උත්තමයන්ට මාට්ටු වෙලා රැග් වලදි ගෑන්ග් බෑන්ග් කරගන්ඩ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy
    337025618_2149927715206664_8804612531742750892_n.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ.

    මෙයා wife යි, ළමයි අතැරලා, තව ගැණු කෙනෙක් එක්ක ඉන්නේ. ඒ ගැණු කෙනාට මෙයාගෙන් අවරුදු 18-20 ක වගේ ළමයෙක් ඉන්නවා. ඔන්න ඔහොමයි මිනිහ.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    හාපෝ ඕක කුකුළා.. අනිත් එකා sunil ආරියරත්න කියන එකා... ඔය සුනිල් ආරියරත්න කියන එකාට නන්දා මාලිනී ත් අහු උනා.. ඒකනේ ඌ ලියපු ප්‍රේමය රාගයෙන් තොර අචින්ත්‍යය සුරමයයි කියන්නේ..
    e kiyanne u hikuwata, malini ta fun ekak labila naha venna one
     
    • Like
    Reactions: scorpion MW

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    නෑ. ඉතින් රාගයෙන් තොර ප්‍රේමය කොහෙද බං තියන්නේ..? ඕවා ඉතින් සුනිල් ලාගේ හෙළුව වහගන්න ලියපු සින්දු නේ..
    ඔව්. රාගයෙන් තොරව ප්‍රේමයක් තියෙන්න බැනේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න එඋන්... ඕකා හෙන චාටර් පොරක් කියල අහල තියෙන්වා
     
    • Like
    Reactions: GobbaSira