Kumar Sangakkara- Oxford Union Q&A

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    වලතරයා වගේ බොරුවට හරබර කරලා ඉංග්‍රීසි කතාකරනවා වගේ නෙමෙයි, මෙන්න මේවගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනා නම් හොදටම ඇති. මාත් ලොකු ට්‍රයි එකක් දෙනවා මේවගේ නැචුරල් විදියට කතා කරන්න. ඒත් ගොඩක් උන් බොරුවට කට උල් කර කර චලතරයා කතා කරනව වගේ ස්ටයිල් එකක් ෆලෝ කරන්න දගලනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,395
    164,632
    113
    එකමත් එක රටක
    මොනව උනත් මට නම් ලංකාවේ හිටපු ෂුවර් කරන්න පුලුවන් සුපිරිම බැටා !

    අදටත් තැනකට ලංකාව represent කරන්න යවන්න පුලුවන් උන් ටික දෙනාගෙන් උඩින්ම ඉන්න එකෙක්.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මොනව උනත් මට නම් ලංකාවේ හිටපු ෂුවර් කරන්න පුලුවන් සුපිරිම බැටා !

    අදටත් තැනකට ලංකාව represent කරන්න යවන්න පුලුවන් උන් ටික දෙනාගෙන් උඩින්ම ඉන්න එකෙක්.
    ODI chase karanna pressure apuwahama porage response aul..match iwara karanna danne na..Mahela pressure eddi ita wada response karanawa...
    Sanga thama lankawe captaincy walata defensive gathiya add kare..Henama defensive capek..Mahelayage captaincy godak hodai ita wada...2011 WC final eka Mahela capa unanan samahara wita dinannarh thibba...
    1996 WC final eke chase eka Sanga/Mahela karanam Lankawa lakunu 100kin wath paradinawa..
    Sanga hena over thinking wadi plan dial ekak..Uge commentary walinuth eka thama penne...

    Habai ithin u uparima kapaweemen thamange talent uparimayata genapu porak..iskolewath keep karanne nathuwa muralita keep karane mu...
     
    • Wow
    Reactions: Asmodeus

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,956
    6,841
    113
    Nawala
    මොනව උනත් මට නම් ලංකාවේ හිටපු ෂුවර් කරන්න පුලුවන් සුපිරිම බැටා !

    අදටත් තැනකට ලංකාව represent කරන්න යවන්න පුලුවන් උන් ටික දෙනාගෙන් උඩින්ම ඉන්න එකෙක්.
    අනිවා ...! දේශපාලනේ දී හරියට රනිල්ව (මොන දේශපාලන මත තිබුනත් ) ඉස්සරහට දාන්න පුළුවන් වගේ
     
    • Like
    Reactions: ndilshan1989

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    I am not sure why everyone is giving so much attention to Sanga who is not even that unique or talented. Is it because he is good at speaking English and represents Western ways, or maybe because he is a member of the Jehovah's Witness ? This guy is responsible for the decline of Sri Lankan cricket.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,028
    113
    මොනව උනත් මට නම් ලංකාවේ හිටපු ෂුවර් කරන්න පුලුවන් සුපිරිම බැටා !

    අදටත් තැනකට ලංකාව represent කරන්න යවන්න පුලුවන් උන් ටික දෙනාගෙන් උඩින්ම ඉන්න එකෙක්.
    Muge start ekedi mu patta widiyata fail una neda? kaluwitaranta place eka nathi uneth mu nisa neda? But muwa kapuwe ne. Anthimata mu komahari muge batting hadagena okkoma debts tika repay kala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,395
    164,632
    113
    එකමත් එක රටක
    Muge start ekedi mu patta widiyata fail una neda? kaluwitaranta place eka nathi uneth mu nisa neda? But muwa kapuwe ne. Anthimata mu komahari muge batting hadagena okkoma debts tika repay kala.
    කළුවා කැපුනේ උගේ performance නැති නිසා.
    මූ වත් තියාගෙන කළුවව 2003 වෙනකන් එහෙන් මෙහෙන් ගස්සල බැලුව බන්. ඌ තේරුමක් ඇත්තෙම නෑ පස්සේ කාලේ.

    මූ මුලදී එච්චර fail නැ . මට මතකයි SA, PAK වගේ ගියාම මූට තමයි මුල් දවස් වලත් වදින්නේ ටීම් එකේ අනිත් උන්ට වඩා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,356
    53,443
    113
    Colombo
    ජයසූරියත් චාටර් වෙන්නෙ නැතුව හිටියනම් මූට වඩා පොරක් වෙනව. :(

    අදටත් අරවින්දට සුද්දො මාර රෙස්පෙක්ට්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,028
    113
    ජයසූරියත් චාටර් වෙන්නෙ නැතුව හිටියනම් මූට වඩා පොරක් වෙනව. :(

    අදටත් අරවින්දට සුද්දො මාර රෙස්පෙක්ට්..
    Learn to quit while you are at the top of your game <--- Something you have to live by

    Also Sangata tiyenne sinhala kuhaka reception ekak. ekai hama ekaama kiyanne mu porak newi, mokada arakai mekai. jayasuriyath dial eka, aravidath dial eka, muth dial eka mahelath dial eka. Unge politcal viewswath social status ekawath wadak ne apita

    sarala example eka minisunta Dilshan pakaya wela mu kariya wenneth inheritent sinhala kuhaka scene eka nisa.
     
    • Like
    Reactions: lilman