Primal fear (movie) ❤️‍🔥❤️

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකට වඩා අක්ෂය කන්නා ම ඉන්න section 375 film එක මිට වඩා ගති කෝට්රුම් එකක් මටනම්.

    download.jpg
    මන් මේක බැලුවා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,868
    1
    9,113
    113
    ඕක පට්ට. තව plot twist තියෙන ෆිල්ම්ස් ටිකක් කියපන්කො බලන්න.
    oldboy usual suspects එහෙම බැලුවද?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    ඕක පට්ට. තව plot twist තියෙන ෆිල්ම්ස් ටිකක් කියපන්කො බලන්න.
    oldboy usual suspects එහෙම බැලුවද?
    දෙකම රෙකමෙන්ඩඩ්.
    ඔය ⁣ දෙකත් එක්කම අනිවා, fight club (1999) බලන්නම ඕනා. හේතුව බැලුවාම තේ⁣රෙයි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,868
    1
    9,113
    113
    දෙකම රෙකමෙන්ඩඩ්.
    ඔය ⁣ දෙකත් එක්කම අනිවා, fight club (1999) බලන්නම ඕනා. හේතුව බැලුවාම තේ⁣රෙයි.
    බැලුවා බැලුවා.මම කාලයක් plot twist තියෙන ෆිල්ම්ස් බැලුවා හොය හොය.
    The Invincible Guest කියල ස්පැනිෂ් එකක් තියෙනවා.ඒකත් සුපිරි.ඔය ලෙවල් එකේම එකක්.
    තව මතක් උනොත් කියන්නම්.
    Ps- the best offer බලපන් හොයාගෙන. ඒකත් පට්ට
     
    • Like
    Reactions: emoji diaries

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,387
    1,943
    113
    JjVb.gif

    Theme එක ටිකක් මේකට සමානයි

    Law_abiding_citizen_ver5.jpg
     
    Last edited: