මන් මේක බැලුවාඕකට වඩා අක්ෂය කන්නා ම ඉන්න section 375 film එක මිට වඩා ගති කෝට්රුම් එකක් මටනම්.
![]()
මන් මේක බැලුවාඕකට වඩා අක්ෂය කන්නා ම ඉන්න section 375 film එක මිට වඩා ගති කෝට්රුම් එකක් මටනම්.
![]()
Meka patta.ඕකට වඩා අක්ෂය කන්නා ම ඉන්න section 375 film එක මිට වඩා ගති කෝට්රුම් එකක් මටනම්.
![]()
දෙකම රෙකමෙන්ඩඩ්.ඕක පට්ට. තව plot twist තියෙන ෆිල්ම්ස් ටිකක් කියපන්කො බලන්න.
oldboy usual suspects එහෙම බැලුවද?
බැලුවා බැලුවා.මම කාලයක් plot twist තියෙන ෆිල්ම්ස් බැලුවා හොය හොය.දෙකම රෙකමෙන්ඩඩ්.
ඔය දෙකත් එක්කම අනිවා, fight club (1999) බලන්නම ඕනා. හේතුව බැලුවාම තේරෙයි.