බේබි හාමු Vs IMF

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    1679504540433.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113

    1. ඔව් ඉතින් ඇත්ත නේ එහෙනම් තාම IMF ණයෙන් රෝල ගහනවා( හැබැයි ගෝඨාභය තමයි එහෙනම් තාම ජනාධිපති)
    2. ඔව් ඒක කරන්න වෙනවා ජෙප්පෝ කියලා පුටින් ණය දෙයි කියලයැ
    3. ඔව් එහෙම ගන්න බෑ සදාචාරයක් තියෙනවා නම් ඒත් ගත්තා ( සදාචාරයක් නැති හින්දා)
    4. ඔව් මේ හිටපු හොරු එක්ක කලින් 16 වතාවක් ද කොහේදෝ ණය අරන් නටපු නාඩගම් හින්දා තමයි මෙහෙම බංකොලොත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හොරු එක්කම මේ පාරත් ණය ගත්තාම රටේ සිහියෙන් ඉන්න මිනිස්සුන්ට හිතෙන්නේත් ඕකම තමයි. මේ පාර හොරකම් නොකර හරියට කරොත් ඉතින් හොඳයි

    මම ජේප්පෙක් නොවෙමි. හිටපු රනිල්වාදී කපුවත් කොළ පසුව ස විශ්වාස කළ හිටපු අර්ධ බයියෙක්.

    ජෙප්පෝ IMF යන්න කියද්දී පරිප්පු 400 ට යනවා IMF යන්නේ නෑ කිව්වේ කවු ද?
     
    • Like
    Reactions: shamil45

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,210
    9,101
    113
    බේබි හාමුගේ රොකට් එකෙන් ලබාගත් ප්‍රයෝජන යන මාතෘකාව යටතේ හෝ අපි උඹ මම රොකට් යැවිය යුත්තේ ඇයි යන මාතෘකාව යටතේ රචනාවක් ලියාගැනීමට බයියෙක් සොයනු ලැබේ..
    @erozan @2osama @weer 11 @hitter