රනිල් ජනාධිපති කරන්න සියළු මෙහෙයුම් කලේ බැසිල්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා සඳහා තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීමට ඉදිරිපත්වූ ඩලස් අලහප්පෙරුම මහතා එම ධුරයට නුසුදුසු බව පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බවද ඔහු පැවසීය.

    රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුල සිදුකල සියලු මෙහෙයුම් සිදු කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද රාජ්‍ය අමාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එතකොට අරගලෙ ගෙනල්ලා . මයිනයි ගොතායි යැව්වෙ බැසිල්ද? ඔක තමයි සහොදරෙයො විස්වාස කරන්න නරක. නැකො වෙයො වගෙමයි, එකත ඉදලා කාලා දාන්නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    Sen-lu

    Well-known member
  • එතකොට අරගලෙ ගෙනල්ලා . මයිනයි ගොතායි යැව්වෙ බැසිල්ද? ඔක තමයි සහොදරෙයො විස්වාස කරන්න නරක. නැකො වෙයො වගෙමයි, එකත ඉදලා කාලා දාන්නෙ
    යවපු එව්න්ට තැන හදාගන්න උංම දාපු තව පිල්ලියක් කියල පිලිගන්න අකමැති ගූඑන්පී මම 👌👌
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    කොහොමත් පොහෙට්ටුවත් එක්ක හදන ඊලග සංධානයේ ජනාධිපති අපේක්ෂක රනිල්.
     
    • Like
    Reactions: SLK_sri

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මේ පාර නම් මොල 7 නෙවෙයි අඩුම ගානේ මොල 108වත් තියෙනවා කියලාවත් කියන්න වෙයි.
     
    • Haha
    Reactions: Cypress