මාලිමාවේ රැල්ල.........

2osama

Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    බහින්න රැල්ලක් තිබුණා ද🥴
    හැම රැස්වීමක ට ම සෙනග ඇද්දේ බස් එකෙන් නේද 🤣
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොහොමත් ඡන්දේ දෙන එකා මාලිවමාට දෙනවා. ඒත් හොදට ආපු රැල්ල අනුරයා පාවලා දුන්නා. අනුරයා NPPනායක කමට ගැළපෙන්නෙ නැ කියලා මම NPPඑක හදපු කාලේ ඉදන් මේකේ ත්‍රෙඩ්වල කිව්වේ. ඡන්දේ කල් ගියා. සජියාගේ පක්‍ෂේ උන්ට බොරුවට තියන උනන්දුවවත් මුන්ට නෑ. ඡන්දේ තිබ්බ නම් අගේට ඡන්දේ ගොඩ දාගෙන, ඊළග ඡන්දත් ගොඩ දාගන්න තිබුනා. මුන්ට ඕනි හැමදාම විපක්‍ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත. රනිල්ගේ කුක්කා කියන කතාවත් ඇත්තක් වෙලා තියෙන්නෙ. මට නම් ඕකව පේන්න බැ. කොළඹ උද්ගෝෂනයකට ඇවිත් කඩයක් අස්සට රිංගලා චාටර් උනා උබලතත් මතක ඇතිනේ. ඒ උද්ගෝෂනේටවත් ජවිපේ ප්‍රබලය අය ඇවිත් හිටීයද කියලා පොඩ්ඩක් බලපන්කෝ. කවදහරි NPPඑකට වෙන්නෙ , වියත්මගට උන ටීකම තමයි. NPP එකේ උන්ටත් අනුරයගෙ වැඩ ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ඒකයි මිනිස්සු දැන් සද්ද නැත්තේ
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    EBFD59E1-B6BB-457E-8E84-0A1B44988563.jpeg

    attada. Dan oyala me widihatath enawada :lol:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    චන්දය තියන්න කියන්න සුදා නැති රැළි බලාගන්න පුළුවන්.

    මහින්ද රනිල්ට චන්දේ දෙන්නේ එක්කෝ උන්ට ගොට්ට අල්ලන එකෙක් නැත්තම් උපතින්ම අංගවිකල ජිවිතයක්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    චන්දෙ දින්නොත් වගකිම අරන් රට හදන්න වෙනවා නෙ, එතකොට කැට හොල්ලලා සල්ලි ගරන්න බැහැ, කොමියන්ගෙ රටවලින් එන ආදාර නැහැ, ස්ට්‍රයික් කරාම එවා නවත්තන්න ආන්ඩුවෙන් එන ගතමන්ට් එක නැහැ, උබ හරි, එත් නොතෙරුනු කැල්ල මෙක, ජෙප්පොකරන්නෙ රට අවිල් කර්ලා සල්ලි ගරන එක, උන් ලොවෙත් මෙක බාර ගන්නෙ නැහ, රටෙ අනිතිම දෙසපාලු පක්සෙ උන් උනොත් උන් ඔක්කොම ටුයිබ් එකකින් හරි පැනල යනවා, ඔකුන් වගකිම ගන්නෙ නැහැ, දුන්නාත් මගදි පැනලා යාවි, අරගෙල්ත් මගදි නවත්තලා පැනලා ගියෙ..
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    paw ban jeppo
    apahu anathay
    chande naha
    Jeppo anatha wenne kohomada? Unta nathi wenna balayak thibbada? :lol:

    Chanda kal dapu ratawal walata wechcha de hoyala balapan (eg: congo)

    Me widihatamai kal damme. Chande thiyanna salli na kiyala sakachcha thiya thiya kal gaththa. Anthimata rata thamai anaatha une.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    මුන්ට ඕනි හැමදාම විපක්‍ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි
    උබ මඟුලක් කථා කරනවා 😛 JVP එකේ ආදායම් මාර්ගය හැදිලා තියෙන්නේ උන් විපක්ෂයේ ඉන්න නිසා . වෘතිය සමිති අටවා ගෙන කොම්පැණි වලින් සහ ඒ වෘතීය සමිති සාමාජිකයන් ගේ සල්ලි පක්ෂයේ ඒකාබද්ධ අරමුදලට දාගෙන එකෙන් ජොලියේ කාල බීලා ඉන්නවා 🤣🤣

    FB-IMG-1671113899866.jpg
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    උබ මඟුලක් කථා කරනවා 😛 JVP එකේ ආදායම් මාර්ගය හැදිලා තියෙන්නේ උන් විපක්ෂයේ ඉන්න නිසා . වෘතිය සමිති අටවා ගෙන කොම්පැණි වලින් සහ ඒ වෘතීය සමිති සාමාජිකයන් ගේ සල්ලි පක්ෂයේ ඒකාබද්ධ අරමුදලට දාගෙන එකෙන් ජොලියේ කාල බීලා ඉන්නවා 🤣🤣

    FB-IMG-1671113899866.jpg

    Ape salli walin kala beela inna maina rajapssai, namal baby, uge ganitai nam wada nambui habai :lol:
     
    • Like
    Reactions: ElaBaba

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    ඔව් අප්‍රේල් 25 වෙනිද තියන්න හිටපු චන්දෙ කල් දාල තියෙන්නෙ ඒකනෙ....

    Ready weyan presidential election
    Lapaya janadapathi wenna ne yanne 🤣🤣🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Loku news Ekka Enna thiyenawa
    Hithanne nathi set ekak enawA sandaneta🍸
    Moka awath passe inne kawuda kiyala minissu dannawa dan... Anyway let's wait & see.. long way too go for a presidential election anyways.. who knows what will happen during that time 🤷