මාලිමාවේ රැල්ල බැස්සා වගේ නේද පිංවතුනි?
කොහොමත් ඡන්දේ දෙන එකා මාලිවමාට දෙනවා. ඒත් හොදට ආපු රැල්ල අනුරයා පාවලා දුන්නා. අනුරයා NPPනායක කමට ගැළපෙන්නෙ නැ කියලා මම NPPඑක හදපු කාලේ ඉදන් මේකේ ත්‍රෙඩ්වල කිව්වේ. ඡන්දේ කල් ගියා. සජියාගේ පක්‍ෂේ උන්ට බොරුවට තියන උනන්දුවවත් මුන්ට නෑ. ඡන්දේ තිබ්බ නම් අගේට ඡන්දේ ගොඩ දාගෙන, ඊළග ඡන්දත් ගොඩ දාගන්න තිබුනා. මුන්ට ඕනි හැමදාම විපක්‍ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත. රනිල්ගේ කුක්කා කියන කතාවත් ඇත්තක් වෙලා තියෙන්නෙ. මට නම් ඕකව පේන්න බැ. කොළඹ උද්ගෝෂනයකට ඇවිත් කඩයක් අස්සට රිංගලා චාටර් උනා උබලතත් මතක ඇතිනේ. ඒ උද්ගෝෂනේටවත් ජවිපේ ප්‍රබලය අය ඇවිත් හිටීයද කියලා පොඩ්ඩක් බලපන්කෝ. කවදහරි NPPඑකට වෙන්නෙ , වියත්මගට උන ටීකම තමයි. NPP එකේ උන්ටත් අනුරයගෙ වැඩ ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ඒකයි මිනිස්සු දැන් සද්ද නැත්තේ

Jeppo anatha wenne kohomada? Unta nathi wenna balayak thibbada?paw ban jeppo
apahu anathay
chande naha

උබ මඟුලක් කථා කරනවාමුන්ට ඕනි හැමදාම විපක්‍ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි
උබ මඟුලක් කථා කරනවාJVP එකේ ආදායම් මාර්ගය හැදිලා තියෙන්නේ උන් විපක්ෂයේ ඉන්න නිසා . වෘතිය සමිති අටවා ගෙන කොම්පැණි වලින් සහ ඒ වෘතීය සමිති සාමාජිකයන් ගේ සල්ලි පක්ෂයේ ඒකාබද්ධ අරමුදලට දාගෙන එකෙන් ජොලියේ කාල බීලා ඉන්නවා
![]()

ඔව් අප්‍රේල් 25 වෙනිද තියන්න හිටපු චන්දෙ කල් දාල තියෙන්නෙ ඒකනෙ....මාලිමාවේ රැල්ල බැස්සා වගේ නේද පිංවතුනි?
ඔව් අප්‍රේල් 25 වෙනිද තියන්න හිටපු චන්දෙ කල් දාල තියෙන්නෙ ඒකනෙ....
Lapaya kese wethath pin janapathi ge awasan janadipathi chande thamai.. ponila dinapu janadipathi chandayak kiyapankoReady weyan presidential election
Lapaya janadapathi wenna ne yanne![]()
Lapaya kese wethath pin janapathi ge awasan janadipathi chande thamai.. ponila dinapu janadipathi chandayak kiyapanko![]()
Moka awath passe inne kawuda kiyala minissu dannawa dan... Anyway let's wait & see.. long way too go for a presidential election anyways.. who knows what will happen during that timeLoku news Ekka Enna thiyenawa
Hithanne nathi set ekak enawA sandaneta![]()