Depression wadi wena cinduwac cypn

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    මුදු මුහුණේ
    ඔබ මා හමු උන මේ ඉර හඳ යට
    මේ ප්‍රථම වසන්තයයි
    කපුගේ ලොක්කගේ ඔක්කොම
    ඔබ හීනයක් වගේ
     
    • Like
    Reactions: ExamHe

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,985
    1
    50,213
    113
    ප*යාගල
    sorry.com

    ඔය Heartless කියන සින්දුව මං ඇහුවෙ මුලින්ම 2015. කෙල්ලෙක්ට හිත ගිහින් ඇහුවම ඒකි බෑ කිව්ව. මං ඉතින් හිත හදාගත්තෙ ඔය සින්දුව අහල. අහද්දි පටි රෝල් වෙනව වගෙ පරන මතක ඔක්කොම Play වෙනව. ( පස්සෙ කාලෙක ඒකි නාකි තට්ටයෙක් එක්ක යාලු උනා)
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මොන හේතුවක්ද මන්දා රූකාන්ත ගුණතිලකගේ "සුවඳ දැනී දැනී දැනෙනවා" සින්දුව අහනකොට මගෙ හිතට දුකක් දැනෙනවා.
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    ඔය Heartless කියන සින්දුව මං ඇහුවෙ මුලින්ම 2015. කෙල්ලෙක්ට හිත ගිහින් ඇහුවම ඒකි බෑ කිව්ව. මං ඉතින් හිත හදාගත්තෙ ඔය සින්දුව අහල. අහද්දි පටි රෝල් වෙනව වගෙ පරන මතක ඔක්කොම Play වෙනව. ( පස්සෙ කාලෙක ඒකි නාකි තට්ටයෙක් එක්ක යාලු උනා)
    @Heshan Daminda mu thee thattaya