@Heshan Daminda mu thee thattayaඔය Heartless කියන සින්දුව මං ඇහුවෙ මුලින්ම 2015. කෙල්ලෙක්ට හිත ගිහින් ඇහුවම ඒකි බෑ කිව්ව. මං ඉතින් හිත හදාගත්තෙ ඔය සින්දුව අහල. අහද්දි පටි රෝල් වෙනව වගෙ පරන මතක ඔක්කොම Play වෙනව. ( පස්සෙ කාලෙක ඒකි නාකි තට්ටයෙක් එක්ක යාලු උනා)
mu thama thanikadayi@Heshan Daminda mu thee thattaya