Atha kapanna

Emios

Well-known member
  • Dec 10, 2009
    73,844
    66,376
    113
    Ubala ara atha kapana video rka dakkada.ehema kaduwen one shot atha kapanna puluwanda ban
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    giphy.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara

    සුලු දෙයකින් බියට පත්වෙන පුද්ගල්‍යින් නැරඹීමෙන් වලකින්න කියල වෝනින් එකකුත් දාලා, 3 ඉඳන් 0 වෙනකන් කවුන්ට්ඩවුන් එකකුත් කරලා අන්තිමේ පෙන්නන දෙයක් නෑ. සේරම බ්ලර් කරලා. බ්ලර් කරන දේකට කොහොමද බන් බය වෙන්නෙ? ඇයි මෙච්චර ගොන් ලංකාවෙ ටීවී චැනල්. හෙනම ගොබ්බයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කඩුවේ මුවහත තියෙනවනම් පුලුවන් සෞදිඅරාබියේ හිස ගසා දාන්නේ එක කඩුපාරින්.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    සුලු දෙයකින් බියට පත්වෙන පුද්ගල්‍යින් නැරඹීමෙන් වලකින්න කියල වෝනින් එකකුත් දාලා, 3 ඉඳන් 0 වෙනකන් කවුන්ට්ඩවුන් එකකුත් කරලා අන්තිමේ පෙන්නන දෙයක් නෑ. සේරම බ්ලර් කරලා. බ්ලර් කරන දේකට කොහොමද බන් බය වෙන්නෙ? ඇයි මෙච්චර ගොන් ලංකාවෙ ටීවී චැනල්. හෙනම ගොබ්බයි.
    marketing
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,525
    98,470
    113
    පුලුවන්. ගමේ දැන් අවුරුදු 20කට විතර කලින් ඔය වගේ වලියක් ගිහින් කඩුවෙන් එකෙක්ට කොටල තිබ්බ තැන තිබ්බ පුවක් ගහකුත් දෙකට කැපිල තිබ්බ අරූට කොටන වෙලාවෙ. මැරිච්ච ඩයල් එක මැල්ලුන් කරල තිබිල තියෙන්නෙ හොයාගන්නකොට.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    මුගේ ලෝයර් කිව්වලු මූව රදවගෙන ප්‍රශ්න කරන්න දෙන්න බෑ කියලා පැය 48ක්.
    මම නම් කියන්නේ මුගේ අත්දෙක කපලා ඒ කපපු එකාව ගෙදර යැව්වට කමක් නැද්ද කියලා අහන්න තියෙන්නේ.