Atha kapanna

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    සුලු දෙයකින් බියට පත්වෙන පුද්ගල්‍යින් නැරඹීමෙන් වලකින්න කියල වෝනින් එකකුත් දාලා, 3 ඉඳන් 0 වෙනකන් කවුන්ට්ඩවුන් එකකුත් කරලා අන්තිමේ පෙන්නන දෙයක් නෑ. සේරම බ්ලර් කරලා. බ්ලර් කරන දේකට කොහොමද බන් බය වෙන්නෙ? ඇයි මෙච්චර ගොන් ලංකාවෙ ටීවී චැනල්. හෙනම ගොබ්බයි.
    ඔහොම හෙඩ්ලයින් දාන්නෙ විඩියෝ එක ප්ලේකරව ගන්න ඕන හින්ද විඩියෝ එක බ්ලර් කරන්නෙ දිගටම ඔන්ලයින් ඕක තියගන්න ඕන හින්ද... :lol:
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,903
    2,693
    113
    Ai bn owa news walata pennane. Baya wenawne minissu podi unuth balanwa. Derane un news walta pennuwa papuwth hiriwatuna eka dakla.
    Eka athak wage kapanwa dakke. Uu kadu parawl dekak gahanwa.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Kohomada bun ehema target karala gahala kapanne??, aruuta ath deka issarahata karanna kiyala kapalada iskole kaale punishment wage??
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,414
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් දවසක පොල්ලකින් ගැහැව්ව කියල රිටන් එක දීල තියෙන්නෙ.

    අත් දෙක ටික වෙලාවකින් ගෙනාවනම් සෙට් කරල හදන්ඩත් පුලුවන්ලු, කෙරිය ඒක නිසා අත් දෙක අරන් ගිහින් ගන්ගන්ඩ ඇති. :whistle: