15-16 වෙද්දි 1TB portable HDD ගතෑකි512GB Pen Drives gattu un innawada ? ali eke 12k wage weddi ganna puluwan![]()
15-16 වෙද්දි 1TB portable HDD ගතෑකි
එහෙම ඒවා නෙමෙයි Transcend 25H3 වගේ rugged එකක් ගතහැකි around 16 Daraz එකෙන්සමහර පොර්ටබල් හාර්ඩ් ඇතුලේ පෙන් එකක් තිබිලා අහු වෙලා තිබ්බා
Maximum 256 GB විතරයි නේද එන්නේ512GB Pen Drives gattu un innawada ? ali eke 12k wage weddi ganna puluwan![]()