German language testing

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,420
    5,346
    113
    Colombo
    German language කරල ගොඩ ගිය කිරි මචන්ලා සිටිද? සිටී නම් exam එකට කීයක් ගියාද කියපන් මචන්ල. උඹල විභාගෙට සුදානම් වුනේ මොන වගේ ප්රැක්ටිස් කරලද? දැනුම බෙදාගන්න අනිත් එවුන්ටත් ගොඩ යාගන්න පුලූවන්ද? විභාගෙ අහන්නෙ මොන වගේ ප්‍රශ්නද?