ලංකාවේ ඇතුලත ඩොලර් එන්නේ නැහැ නේඇයි බන් ඕක ලන්කාවෙ එකෙකුට ගන්න බැරි.
ලංකාවේ ඇතුලත ඩොලර් එන්නේ නැහැ නේ
හම්මෝ ඉතින් එක![]()
ඒත් බන් ස්වර්නවාහිනිය රෙනෝ ගන්න බිඩ් එක දාල තිබ්බේ ඩොලර් වලින් අන්තිමට ඒක අලී රාජට ගියා.ලංකාවේ ඇතුලත ඩොලර් එන්නේ නැහැ නේ
රේනෝටත් ඩොලර් දෙන්න හදන්න ඇත්තේ උගේ Business Accounts වලින් නේ ඒවා කොහොමත් ලංකාවේ ඇතුලත තියෙන සල්ලි වෙන්න ඕනේ . අනිත් එක රේනෝ ට වඩා ලොකු ගානක් අලි රාජා පොලිටිකන්ට විසි කරන්න ඇතිඒත් බන් ස්වර්නවාහිනිය රෙනෝ ගන්න බිඩ් එක දාල තිබ්බේ ඩොලර් වලින් අන්තිමට ඒක අලී රාජට ගියා.
Maxis ටෙලිකොම් ආනන්ද ක්රිෂනානන්දැනට ඕකේ බාගයක් අයිති මැලේශියාවෙ ඉන්න දෙමල පොරකට
ow.government eken 49% sell kaloth maxis eke 45% ekath eya sell karanawa kiyala news wala thiyenawa.දැනට ඕකේ බාගයක් අයිති මැලේශියාවෙ ඉන්න දෙමල පොරකට
airtel ekata giyoth SLT ekatama thamyi kela wenne.airtel un mechchara kal karapu hati dannawane?එයාර්ටෙල් එකට ගියොත් ඕක ඩයලොග් ලට කෙලවෙනවා![]()
adani hodayi bn airtel ekata wada.airtel un apu dawase idala adanawa unta wada deyak anith network 3n ekk hari kaloth.mamath hithanne na airtel ei kiyala but airtel innawanam un gaththoth hodai adani nathuwa.
adanila th rajapakshalagei dammikai sambande wage modi ekka thiyenne. scumbags.
business connections dena network ekk thiyenawa.අදානින්ට ටෙලිකොම් කොම්පැණි එකක් නැහැ නේද ඉන්දියාවේ![]()