Confirmed SLT මිලදී ගෑනීමට ADANI telecom හා AIRTEL අතර තරගයක්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    adani-getting-telecom-license-will-not-affect.jpg
    1200px-Airtel_logo.svg.png



    Who will win ?
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ලංකාවේ ඇතුලත ඩොලර් එන්නේ නැහැ නේ
    ඒත් බන් ස්වර්නවාහිනිය රෙනෝ ගන්න බිඩ් එක දාල තිබ්බේ ඩොලර් වලින් අන්තිමට ඒක අලී රාජට ගියා.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    දැනට ඕකේ බාගයක් අයිති මැලේශියාවෙ ඉන්න දෙමල පොරකට
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඒත් බන් ස්වර්නවාහිනිය රෙනෝ ගන්න බිඩ් එක දාල තිබ්බේ ඩොලර් වලින් අන්තිමට ඒක අලී රාජට ගියා.
    රේනෝටත් ඩොලර් දෙන්න හදන්න ඇත්තේ උගේ Business Accounts වලින් නේ ඒවා කොහොමත් ලංකාවේ ඇතුලත තියෙන සල්ලි වෙන්න ඕනේ . අනිත් එක රේනෝ ට වඩා ලොකු ගානක් අලි රාජා පොලිටිකන්ට විසි කරන්න ඇති 🤩
    අදානි ලා වගේ World Top Class Business කරන අය කොහොමත් ලංකාවේ Invest කරන එක හොදයි බන් ලංකාවේ මාෆියා බිස්නස් කාරයන්ට වඩා

    දැනට ඕකේ බාගයක් අයිති මැලේශියාවෙ ඉන්න දෙමල පොරකට
    Maxis ටෙලිකොම් ආනන්ද ක්‍රිෂනානන්
    ------ Post added on Mar 26, 2023 at 11:33 AM
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දැනට ඕකේ බාගයක් අයිති මැලේශියාවෙ ඉන්න දෙමල පොරකට
    ow.government eken 49% sell kaloth maxis eke 45% ekath eya sell karanawa kiyala news wala thiyenawa.

    එයාර්ටෙල් එකට ගියොත් ඕක ඩයලොග් ලට කෙලවෙනවා 😅😅
    airtel ekata giyoth SLT ekatama thamyi kela wenne.airtel un mechchara kal karapu hati dannawane? 🥴 un unge widiya wenas karaganne na.
    ------ Post added on Mar 26, 2023 at 11:35 AM
     

    Sen-lu

    Well-known member
  • හරිනම් කරන්න ඕන වෙන රටක කම්පැණි එකක් එක්ක අපේ රටේ කම්පැණි එකක් පෙයාර් කරල උංගෙ ටෙක්නොලොජි අනං මනං අපි අරගෙන අපේ බිස්නස් උඩට ගන්න එක. ඉන්දියාව කොරියාව චීනෙ ඔක්කොම කරේ ඒක.

    හැබැයි අපේ උඩ ඉන්නෙ බිස්නස් කාරයෝ නෙවේ දේසපාලන බලෙන් උඩ ආපු මාෆියා කාරයෝ හින්ද උං ඕව කරන්නෑ. හූරගෙනකන්න මොනාහරි එකක්නම් කරයි.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    a
    mamath hithanne na airtel ei kiyala but airtel innawanam un gaththoth hodai adani nathuwa.
    adanila th rajapakshalagei dammikai sambande wage modi ekka thiyenne. scumbags.
    adani hodayi bn airtel ekata wada.airtel un apu dawase idala adanawa unta wada deyak anith network 3n ekk hari kaloth. 😅

    අදානින්ට ටෙලිකොම් කොම්පැණි එකක් නැහැ නේද ඉන්දියාවේ 🤔
    business connections dena network ekk thiyenawa.
    5G mm wave licence ekkuth thiyenawa
    ------ Post added on Mar 26, 2023 at 11:40 AM
     
    • Like
    Reactions: 2osama