තේරවිල්ලක් මතක් උනා

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    උඩිනුත් මයිල් යටිනුත් මයිල්
    ගහන්ට ගහන්ට සනීපයි
    ගහන්නේ නැතුව හිටියොත්
    ඉවස ගන්න අමාරුයි



    uththare mokakda
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    රටේ පාලකයෝ සාමාන්‍ය ජනතාවට කරන අකටයුතුකම් ගැන නේ මේ කියන්නේ..

    උඩිනුත් මයිල් යටිනුත් මයිල්
    මේ කියන්නේ උඩිනුත් ඉන්නවා යටිනුත් ඉන්නවා. අපි මැද හිරවෙලා ඉන්නවා කියන එක

    ගහන්ට ගහන්ට සනීපයි
    මේ කියන්නේ රටේ ජනතාව තමන්ව පීඩාවට පත්වෙන්න කොච්චර ආසද කියන එක

    ගහන්නේ නැතුව හිටියොත්
    ඉවස ගන්න අමාරුයි

    මේ කියන්නේ මිනිස්සු දැන් කොච්චර අනුවර්ථනය වෙලාද කියනවානම් තමන්ව පීඩාවට පත් කරන්නේ නැති පාලකයෙක් ආවොත් ඒකත් ලෙඩක් කියලා හිතන්නේ....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    නහයේ මයිල් වෙන්නේ කොහොමද
    ------ Post added on Mar 26, 2023 at 2:21 PM
    :confused::confused:
    නහයෙත් මයිල් උඩු රැවුලෙත් මයිල්
    නහය ගහන්ට ගහන්ට සනීපයි
    නහය ගහන්නේ නැතුව හිටියොත්
    ඉවස ගන්න අමාරුයි