සීල් අරක්කු විකුනන එක කොහොමද පවක් වෙන්නෙ. ප්රමිතියට තියෙන බඩුනෙ විකුනන්නෙ. අනික බොරු කියලා විකුනන්නෙත් නෑනෙ. වැඩියෙන් බිවම වෙනදේවල් වල පලවිපාක මිනිස්සු දන්නවානෙ. අනික මතකනෙ කොවිඩ් කාලෙ, බාර් වැහුවා කියලා මිනිස්සු නොබී හිටියද. ගෙවල්වල ජරාව පෙරාගෙන බීලා නැති ලෙග හදාගත්තා. ඒහින්දා සීල් අරක්කු විකුනනවා කියන්නෙ සමාජ සේවයක්
හැබැයි බඩු පොට් කරන එවුන්ටනම් ඔය කිව්ව තර්කේ වලංගුයි..