අරක්කු විකුනන එක පවක්ද?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සීල් අරක්කු විකුනන එක කොහොමද පවක් වෙන්නෙ. ප්රමිතියට තියෙන බඩුනෙ විකුනන්නෙ. අනික බොරු කියලා විකුනන්නෙත් නෑනෙ. වැඩියෙන් බිවම වෙනදේවල් වල පලවිපාක මිනිස්සු දන්නවානෙ. අනික මතකනෙ කොවිඩ් කාලෙ, බාර් වැහුවා කියලා මිනිස්සු නොබී හිටියද. ගෙවල්වල ජරාව පෙරාගෙන බීලා නැති ලෙග හදාගත්තා. ඒහින්දා සීල් අරක්කු විකුනනවා කියන්නෙ සමාජ සේවයක්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    අරක්කු / බාර් /කුඩු බිස්නස් කරන එක ඔක්කොම පව් වැඩ.. ඔය වැඩ වලින් වෙන්නේ මිනිස්සුන්ගේ සිහිය විකල් වෙලා රෝගී වෙන එක.එතකොට ඒකට ගැලපෙන කර්මයක් ඔවා කරන එවුන්ට ලැබෙනවා. ඔවා කරන එවුන් උපදින්නේ මන්දබුද්දිකයෝ පිස්සෝ වෙලා.. පිස්සන්කොටුවල ඉන්නෙ කලින් ආත්මවල් වල ඔය වැඩ කරලා BMW පැදපු එවුන් තමයි.. 🤭
     
    තමන්ගෙ බුද්දිය වැරදි විදියට පාවිච්චි කරපුවම තමයි මන්ද බුද්දිකයො වෙලා ඉපදෙන්නෙ. පාරෙ යන එවුන්ට ගහල අරක්කු පොවන්නෙ නෑනෙ. කැමති එවුනෙ අරන්නෙ බොන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ

    උබ ගිය ආත්මේ මොකක්ද කරපු පාවු වැඩේ🤣🤣
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    තමන්ගෙ බුද්දිය වැරදි විදියට පාවිච්චි කරපුවම තමයි මන්ද බුද්දිකයො වෙලා ඉපදෙන්නෙ. පාරෙ යන එවුන්ට ගහල අරක්කු පොවන්නෙ නෑනෙ. කැමති එවුනෙ අරන්නෙ බොන්නෙ
    එහෙම බෑ.. මෙතන මුල්වෙන්නේ හිත. තමන් දන්නවනම් අරක්කු බිව්වම වෙන දේ..ඒක දැන දැන තමයි අරක්කු බෝතලය විකුණන්නේ..එතකොට පව අනිවාර්යයෙන් සිද්ද වෙනවා.. :yes: හැබැයි බඩු පොට් කරන එවුන්ටනම් ඔය කිව්ව තර්කේ වලංගුයි..:yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    අනේ රෙද්ද පව් බන් . බාර් ලයිසන් එකක් ගන්න පුලුවන් නම් ගනින් . ඔය බහුශෘත කතා වැඩක් නෑ සල්ලි තමා ඕනේ.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අරක්කු / බාර් /කුඩු බිස්නස් කරන එක ඔක්කොම පව් වැඩ.. ඔය වැඩ වලින් වෙන්නේ මිනිස්සුන්ගේ සිහිය විකල් වෙලා රෝගී වෙන එක.එතකොට ඒකට ගැලපෙන කර්මයක් ඔවා කරන එවුන්ට ලැබෙනවා. ඔවා කරන එවුන් උපදින්නේ මන්දබුද්දිකයෝ පිස්සෝ වෙලා.. පිස්සන්කොටුවල ඉන්නෙ කලින් ආත්මවල් වල ඔය වැඩ කරලා BMW පැදපු එවුන් තමයි.. 🤭
    matanam labana athmayak wadak na inna tike kala bila sape innai one..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    උබ ගිය ආත්මේ මොකක්ද කරපු පාවු වැඩේ🤣🤣
    Jonston.png

    ලොක්කට බනින කොට රිදෙනවා නේද ? @2osama 🤭
     
    • Haha
    Reactions: SDCR and siri_ayya

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    බාර් ලයිසන් එකක් හම්බෙන්නත් පිං කරන්න ඕන බන් !
    අඩෝ ඒකනම් ඇත්ත. කප්රුක පහල උනා වගේ තමයි. නිකන් ඉද්දි සල්ලි හම්බෙනවා
    There is nothing like that.only cause and effect.Effect might be negative in human experiance that's why we call it a sin.It doesn't have any meaning in nature
    yeah
    So what if there is no such thing called sin?
    hmm
     
    • Dislike
    Reactions: AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    සීල් අරක්කු විකුනන එක කොහොමද පවක් වෙන්නෙ. ප්රමිතියට තියෙන බඩුනෙ විකුනන්නෙ. අනික බොරු කියලා විකුනන්නෙත් නෑනෙ. වැඩියෙන් බිවම වෙනදේවල් වල පලවිපාක මිනිස්සු දන්නවානෙ. අනික මතකනෙ කොවිඩ් කාලෙ, බාර් වැහුවා කියලා මිනිස්සු නොබී හිටියද. ගෙවල්වල ජරාව පෙරාගෙන බීලා නැති ලෙග හදාගත්තා. ඒහින්දා සීල් අරක්කු විකුනනවා කියන්නෙ සමාජ සේවයක්
    සීල් අරක්කු විකුනලා පස්සේ ඒවායින් බෞද්ධ පංසල් පාසල් හදපං. එහෙම කරලා උබටත් රටේ නම්බුකාර පවුලක් වෙතැකි. කහටගස්දිගිලිය විසාකා විද්‍යාලය පටන් ගනින්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ ගිය ආත්මේ මොකක්ද කරපු පාවු වැඩේ🤣🤣
    උබ නම් ගිය ආත්මේ @Galvatron වගේ පොන්නයෝ ගහලා තියෙන නිසා තමයි මේ ආත්මේ උබ පොහොට්ටුවටයි රනිලටයි ජෙප්පන්ටයි මාරුවෙන් මාරුවට පුක දෙන්නෙ 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    උබ නම් ගිය ආත්මේ @Galvatron වගේ පොන්නයෝ ගහලා තියෙන නිසා තමයි මේ ආත්මේ උබ පොහොට්ටුවටයි රනිලටයි ජෙප්පන්ටයි මාරුවෙන් මාරුවට පුක දෙන්නෙ 🤣🤣
    නොදකින් කොන්ද ට කියලා පුකේ ඇරගත්ත ගල් මූසල සිරි අයියා 🤮
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නොදකින් කොන්ද ට කියලා පුකේ ඇරගත්ත ගල් මූසල සිරි අයියා 🤮
    ඇත්ත කියද්දී රිදිලා පච වපුරනවා 🤣 ඊළඟ ආත්මෙවත් පිරිමියෙක් වෙන්න උත්සහ කරපන් බයි පිරිමි බාගේ 🤭