how to transfer money from sri lanka to india

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් එහෙම නැතුව හරි විදියක් නැද්ද , ගොඩක් අය දන්නේ නැහැ ඇහුවම ,
    paypal thiye nam lesiyenama karahaki...

    ubata mehen dollar gewwama uuta automa indian rupee walin bank ekata deposit wenawa...
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මචන් මට ඉන්දියාවේ ඉන්න කෙනෙක්ට advance එකක් කරන්න ඕනේ එයාගේ personal බෑන්ක් account එකට
    මම මේක කරන්නේ කොහොමද ලංකාවේ ඉදල ,
    අහන්නත් දෙයක්ද? සරලයි. ACH හෝ Wire
    සමහර බැංකුවල ශාඛාවකට නොයා ඩිජිටල් සේවාව හරහා ඉහත ක්‍රමවලට යවන්න පුළුවන්. විශ්වාසය අඩු පුද්ගලයෙක්ට නම් යවන හේතුව කෙටියෙන් සඳහන් කරලා යවන්න.
     
    • Like
    Reactions: Asmodeus

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Lankawe indian bank ekak thiynawa. Call karala ahanna. E bank eke account have nm mehen transfer krnna puluwn wei
    call කරලා ඇහුවම බැහැ කියල කියන්නේ

    අහන්නත් දෙයක්ද? සරලයි. ACH හෝ Wire
    සමහර බැංකුවල ශාඛාවකට නොයා ඩිජිටල් සේවාව හරහා ඉහත ක්‍රමවලට යවන්න පුළුවන්. විශ්වාසය අඩු පුද්ගලයෙක්ට නම් යවන හේතුව කෙටියෙන් සඳහන් කරලා යවන්න.

    යකෝ එහෙමෙ යවන්න පුලුවන්නම් මම ත්‍රෙඩ් එකක් දානවද බන්
    උබ අඩු ගානේ යවන්න ට්‍රය් කරලා තියනවනද , යවන්න දෙන්නේ නැහැ එහෙමෙ බැංකු වලින් දැන්
    මට යවන්න ඕනේ ඉන්දියාවේ කෙනෙක්ගේ account එකකට

    thread eka kanne nethuwa palayan nugath wesa balla.
    mama aruta wede karala dennam
    උබ්ගේ විස්තර address මට දෙන්න මචන් , නැත්නම් කොහොමද විස්වාස කරන්නේ
    ------ Post added on Mar 27, 2023 at 10:38 AM

    go to commercial bank

    not possible have asked only medical and study only​

    ------ Post added on Mar 27, 2023 at 10:44 AM
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඕක කරන්න අමාරු වැඩක්, ලංකාවේ ඉඳන් ඉන්දියාවේ බැංකුවකට උගේ personal account එකකට දාන්න දෙන්නේ නැහැ . Unless medical or education purposes

    අහන්නත් දෙයක්ද? සරලයි. ACH හෝ Wire
    සමහර බැංකුවල ශාඛාවකට නොයා ඩිජිටල් සේවාව හරහා ඉහත ක්‍රමවලට යවන්න පුළුවන්. විශ්වාසය අඩු පුද්ගලයෙක්ට නම් යවන හේතුව කෙටියෙන් සඳහන් කරලා යවන්න.
    Lol joke of the day . Impossible
    ------ Post added on Mar 27, 2023 at 11:53 AM
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    උබ අඩු ගානේ යවන්න ට්‍රය් කරලා තියනවනද , යවන්න දෙන්නේ නැහැ එහෙමෙ බැංකු වලින් දැන්
    මට යවන්න ඕනේ ඉන්දියාවේ කෙනෙක්ගේ account එකකට
    Lol joke of the day . Impossible
    අවුරුදු ගණනාවක ඉඳන් අනිවාර්යෙන් මාසික ගෙවීම් කරනවා.
    එහෙනම් පුද්ගලික ගිණුම් හරහා බැරුව ඇති, අදයි දන්නේ :-(

    ඔය ක්‍රම දෙකට ඉඩ දෙන්නේ නැතිනම් තමන්ගේ e-wallet ගිණුමකට දාන්න දැන් කොහොමත් බැරිව ඇති නේද.

    ඕක කරන්න අමාරු වැඩක්, ලංකාවේ ඉඳන් ඉන්දියාවේ බැංකුවකට උගේ personal account එකකට දාන්න දෙන්නේ නැහැ . Unless medical or education purposes
    මම යවන්නේ ව්‍යාපාරික ගිණුම් වලින් පුද්ගලික හා ව්‍යාපාරික ගිණුම් දෙවර්ගයටම. අළුතින් ආරම්භ කරන අයට පුළුවන් ද දන්නේ නැහැ. පරණ ගිණුම් හිමියෙක් හැටියට මට නම් බාධවක් නැහැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    උබ්ගේ විස්තර address මට දෙන්න මචන් , නැත්නම් කොහොමද විස්වාස කරන්නේ

    trust eke awulak thiyanam, mehema karamu. uba salli danna ona indian account details mata dipanko. mama issella dannam. ita passe uba ugen confirm kara ganin salli awada kiyala, ita passe mata diyan, denna kemathi nethnam mata salli ona neha. oka mata podi ganak. ubtata help ekak kara kiyala mama hitha gannam