paypal thiye nam lesiyenama karahaki...මචන් එහෙම නැතුව හරි විදියක් නැද්ද , ගොඩක් අය දන්නේ නැහැ ඇහුවම ,
ඊයා යකෝ බල්ලා වගේ සල්ලි ඉල්ලනවා
paypal gena dena ganna onama naa ,, account ekak hadanna puluwan wunama, danuma thibbama athi.. indian unta paypal wala dollar thiyaa ganna baa... auto withdraw wenawa bank acc ekata..u oya paypal USDT danne na ban
ඊයා යකෝ බල්ලා වගේ සල්ලි ඉල්ලනවා![]()
ඌ ගැන මාර කැක්කුමක් තියෙන්නේ උබටthread eka kanne nethuwa palayan nugath wesa balla.
mama aruta wede karala dennam
අහන්නත් දෙයක්ද? සරලයි. ACH හෝ Wireමචන් මට ඉන්දියාවේ ඉන්න කෙනෙක්ට advance එකක් කරන්න ඕනේ එයාගේ personal බෑන්ක් account එකට
මම මේක කරන්නේ කොහොමද ලංකාවේ ඉදල ,
Lankawe indian bank ekak thiynawa. Call karala ahanna. E bank eke account have nm mehen transfer krnna puluwn weiමචන් එහෙම නැතුව හරි විදියක් නැද්ද , ගොඩක් අය දන්නේ නැහැ ඇහුවම ,
call කරලා ඇහුවම බැහැ කියල කියන්නේLankawe indian bank ekak thiynawa. Call karala ahanna. E bank eke account have nm mehen transfer krnna puluwn wei
අහන්නත් දෙයක්ද? සරලයි. ACH හෝ Wire
සමහර බැංකුවල ශාඛාවකට නොයා ඩිජිටල් සේවාව හරහා ඉහත ක්‍රමවලට යවන්න පුළුවන්. විශ්වාසය අඩු පුද්ගලයෙක්ට නම් යවන හේතුව කෙටියෙන් සඳහන් කරලා යවන්න.
උබ්ගේ විස්තර address මට දෙන්න මචන් , නැත්නම් කොහොමද විස්වාස කරන්නේthread eka kanne nethuwa palayan nugath wesa balla.
mama aruta wede karala dennam
go to commercial bank
Lol joke of the day . Impossibleඅහන්නත් දෙයක්ද? සරලයි. ACH හෝ Wire
සමහර බැංකුවල ශාඛාවකට නොයා ඩිජිටල් සේවාව හරහා ඉහත ක්‍රමවලට යවන්න පුළුවන්. විශ්වාසය අඩු පුද්ගලයෙක්ට නම් යවන හේතුව කෙටියෙන් සඳහන් කරලා යවන්න.
උබ අඩු ගානේ යවන්න ට්‍රය් කරලා තියනවනද , යවන්න දෙන්නේ නැහැ එහෙමෙ බැංකු වලින් දැන්
මට යවන්න ඕනේ ඉන්දියාවේ කෙනෙක්ගේ account එකකට
අවුරුදු ගණනාවක ඉඳන් අනිවාර්යෙන් මාසික ගෙවීම් කරනවා.Lol joke of the day . Impossible
මම යවන්නේ ව්‍යාපාරික ගිණුම් වලින් පුද්ගලික හා ව්‍යාපාරික ගිණුම් දෙවර්ගයටම. අළුතින් ආරම්භ කරන අයට පුළුවන් ද දන්නේ නැහැ. පරණ ගිණුම් හිමියෙක් හැටියට මට නම් බාධවක් නැහැ.ඕක කරන්න අමාරු වැඩක්, ලංකාවේ ඉඳන් ඉන්දියාවේ බැංකුවකට උගේ personal account එකකට දාන්න දෙන්නේ නැහැ . Unless medical or education purposes
උබ්ගේ විස්තර address මට දෙන්න මචන් , නැත්නම් කොහොමද විස්වාස කරන්නේ