මේ චැනල් එක මරු.
මහමෙව්නාවේ වැදී බණ කියන වුන් අතරේ මෙහෙම වීඩියෝ වැටෙන එකත් ලොකු දෙයක්.
කොහොමත් වැදී බණ කියලා ජාත්යන්තරේ අල්ලන්න බෑ.
මේ චැනල් එක මරු.
මහමෙව්නාවේ වැදී බණ කියන වුන් අතරේ මෙහෙම වීඩියෝ වැටෙන එකත් ලොකු දෙයක්.
කොහොමත් වැදී බණ කියලා ජාත්යන්තරේ අල්ලන්න බෑ.
කුරුසේ උබේ අම්මගේ හුත්තේ ගහගනින්කුරුසයක් ගහන් පාඩුවෙ ඉඳපාන්
eken karanne audience dekak reach karana eka
ara bana ahana wenama audience ekakuth innawa, e ayata me video therenne naha![]()
වැදී බණ -overthinking + කොහෙද යන්නෙ මල්ලෙ පොල්
වැදී බණ -
රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොතක ඔය කරුණ තියෙන බව පෙන්නුවා මතක නැද්ද?
අම්ම මතක් කරන්නෙ ඇයි. අම්ම පලි නෑනි බල්ලො. උඔ ඉපදුනෙ අම්ම කෙනෙක් නැතුවද? නැත්නම් උපදිනකොට අම්ම උබව දාල ගියාද බල්ලො???කුරුසේ උබේ අම්මගේ හුත්තේ ගහගනින්
තොට කුරුසයක් මතක් උනේ අම්මා කුරුසයක් ගහගෙන තෝව වදපු නිසාද?අම්ම මතක් කරන්නෙ ඇයි. අම්ම පලි නෑනි බල්ලො. උඔ ඉපදුනෙ අම්ම කෙනෙක් නැතුවද? නැත්නම් උපදිනකොට අම්ම උබව දාල ගියාද බල්ලො???
pitaka lk එකේ තියෙන්නේ මෙහෙමරේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොතක ඔය කරුණ තියෙන බව පෙන්නුවා මතක නැද්ද?
https://pitaka.lk/books/bauddhayage-athpotha/9-4.html
ත්රිපිටකයේ තියෙන බව පෙන්නුවා මතක නැද්ද?
https://tipitaka.lk/kn-jat-8-6
සම්පූර්ණ දේශනාව අහන්නැතුව කෑලි අහපුවාම, බාගයක් බණ කියද්දි නින්ද ගියාම, වෙන සිහියකින් බණ අහපුවාම ඔහොම වෙනවා.
සම්පූර්ණ දේශනාව අහන්න.
මඩ ගහන්න ඕනෙ වුණ කෙනා හරිම තැනින් කපලා අරන් තියෙනවා ඉතිං. ඔය වගේ තව ඒවා තියෙනවා. තේ කෝප්පෙ කතාවත් එහෙම කපලා ගත්ත එකක් මඩ ගහන්න.pitaka lk එකේ තියෙන්නේ මෙහෙම
ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.
ඔය වීඩියෝ එකේ කියන්නේ මෙහෙම
යම් පවුලක දුවෙක් ඉපදුනොත් ඒ අම්මයි තාත්තයි සංසාරේ කියපු බොරුවක් කියලා කියන්නේ.
හැබැයි "අකීකරු දුවලා" උපදිනවා කියල නෙමේ කියන්නේ. සමස්ත දුවරු ගැනම.
හාමුදුරුවෝ අන්තිමට කියනවා ඔයාට දුවෙක් ඉපදුනොත් විපාකේ සගවන්න බෑ හැමෝටම පේනවා කියලා.
මඩ ගහන්න ඕනෙ වුණ කෙනා හරිම තැනින් කපලා අරන් තියෙනවා ඉතිං. ඔය වගේ තව ඒවා තියෙනවා. තේ කෝප්පෙ කතාවත් එහෙම කපලා ගත්ත එකක් මඩ ගහන්න.
සම්පූර්ණ දේශනාව අහන්න කියන එක තමයි කියන්නෙ.
කොහොමත් බොරු කීමේ විපාකයන් අතර දුවලා ලැබීම කියන එකත් තියෙනවා.
කාන්තාවන්ට අපහාස කළා කියලා ඒ කාලෙ දිගට හරහට මඩ ගැහුවනෙ.
------ Post added on Mar 27, 2023 at 5:01 PM

ඔය කියන්නෙ බණ අහන කොට සම්පූර්ණ දේශනාව අහන්න , අහලා අර්ථය ගන්න කියලා.මේ ඒ වීඩියෝ එක නෙමේනේ
අරකෙන් කෙළවුනාට පසුව දාපු වීඩියෝ එක