How to stop Overthinking. ✋ 🚫

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ චැනල් එක මරු.

    මහමෙව්නාවේ වැදී බණ කියන වුන් අතරේ මෙහෙම වීඩියෝ වැටෙන එකත් ලොකු දෙයක්.
    කොහොමත් වැදී බණ කියලා ජාත්‍යන්තරේ අල්ලන්න බෑ.
    👆 overthinking + කොහෙද යන්නෙ මල්ලෙ පොල්
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Ryan Reynolds Reaction GIF
    කුරුසයක් ගහන් පාඩුවෙ ඉඳපාන්
     
    • Like
    • Dislike
    Reactions: dilann and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    😁😁

    වැදී බණ -

    රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොතක ඔය කරුණ තියෙන බව පෙන්නුවා මතක නැද්ද?
    https://pitaka.lk/books/bauddhayage-athpotha/9-4.html

    ත්‍රිපිටකයේ තියෙන බව පෙන්නුවා මතක නැද්ද?
    https://tipitaka.lk/kn-jat-8-6

    සම්පූර්ණ දේශනාව අහන්නැතුව කෑලි අහපුවාම, බාගයක් බණ කියද්දි නින්ද ගියාම, වෙන සිහියකින් බණ අහපුවාම ඔහොම වෙනවා.
    සම්පූර්ණ දේශනාව අහන්න.
     
    Last edited:
    • Wow
    Reactions: techhelpme

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    කුරුසේ උබේ අම්මගේ හුත්තේ ගහගනින්
    අම්ම මතක් කරන්නෙ ඇයි. අම්ම පලි නෑනි බල්ලො. උඔ ඉපදුනෙ අම්ම කෙනෙක් නැතුවද? නැත්නම් උපදිනකොට අම්ම උබව දාල ගියාද බල්ලො???
     
    • Like
    • Dislike
    Reactions: dilann and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    අම්ම මතක් කරන්නෙ ඇයි. අම්ම පලි නෑනි බල්ලො. උඔ ඉපදුනෙ අම්ම කෙනෙක් නැතුවද? නැත්නම් උපදිනකොට අම්ම උබව දාල ගියාද බල්ලො???
    තොට කුරුසයක් මතක් උනේ අම්මා කුරුසයක් ගහගෙන තෝව වදපු නිසාද?
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොතක ඔය කරුණ තියෙන බව පෙන්නුවා මතක නැද්ද?
    https://pitaka.lk/books/bauddhayage-athpotha/9-4.html

    ත්‍රිපිටකයේ තියෙන බව පෙන්නුවා මතක නැද්ද?
    https://tipitaka.lk/kn-jat-8-6

    සම්පූර්ණ දේශනාව අහන්නැතුව කෑලි අහපුවාම, බාගයක් බණ කියද්දි නින්ද ගියාම, වෙන සිහියකින් බණ අහපුවාම ඔහොම වෙනවා.
    සම්පූර්ණ දේශනාව අහන්න.
    pitaka lk එකේ තියෙන්නේ මෙහෙම
    ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

    ඔය වීඩියෝ එකේ කියන්නේ මෙහෙම
    යම් පවුලක දුවෙක් ඉපදුනොත් ඒ අම්මයි තාත්තයි සංසාරේ කියපු බොරුවක් කියලා කියන්නේ.
    හැබැයි "අකීකරු දුවලා" උපදිනවා කියල නෙමේ කියන්නේ. සමස්ත දුවරු ගැනම.
    හාමුදුරුවෝ අන්තිමට කියනවා ඔයාට දුවෙක් ඉපදුනොත් විපාකේ සගවන්න බෑ හැමෝටම පේනවා කියලා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    pitaka lk එකේ තියෙන්නේ මෙහෙම
    ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

    ඔය වීඩියෝ එකේ කියන්නේ මෙහෙම
    යම් පවුලක දුවෙක් ඉපදුනොත් ඒ අම්මයි තාත්තයි සංසාරේ කියපු බොරුවක් කියලා කියන්නේ.
    හැබැයි "අකීකරු දුවලා" උපදිනවා කියල නෙමේ කියන්නේ. සමස්ත දුවරු ගැනම.
    හාමුදුරුවෝ අන්තිමට කියනවා ඔයාට දුවෙක් ඉපදුනොත් විපාකේ සගවන්න බෑ හැමෝටම පේනවා කියලා.
    මඩ ගහන්න ඕනෙ වුණ කෙනා හරිම තැනින් කපලා අරන් තියෙනවා ඉතිං. ඔය වගේ තව ඒවා තියෙනවා. තේ කෝප්පෙ කතාවත් එහෙම කපලා ගත්ත එකක් මඩ ගහන්න.

    සම්පූර්ණ දේශනාව අහන්න කියන එක තමයි කියන්නෙ.
    කොහොමත් බොරු කීමේ විපාකයන් අතර දුවලා ලැබීම කියන එකත් තියෙනවා.
    කාන්තාවන්ට අපහාස කළා කියලා ඒ කාලෙ දිගට හරහට මඩ ගැහුවනෙ.
    ------ Post added on Mar 27, 2023 at 5:01 PM
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    මඩ ගහන්න ඕනෙ වුණ කෙනා හරිම තැනින් කපලා අරන් තියෙනවා ඉතිං. ඔය වගේ තව ඒවා තියෙනවා. තේ කෝප්පෙ කතාවත් එහෙම කපලා ගත්ත එකක් මඩ ගහන්න.

    සම්පූර්ණ දේශනාව අහන්න කියන එක තමයි කියන්නෙ.
    කොහොමත් බොරු කීමේ විපාකයන් අතර දුවලා ලැබීම කියන එකත් තියෙනවා.
    කාන්තාවන්ට අපහාස කළා කියලා ඒ කාලෙ දිගට හරහට මඩ ගැහුවනෙ.
    ------ Post added on Mar 27, 2023 at 5:01 PM

    මේ ඒ වීඩියෝ එක නෙමේනේ ;)
    අරකෙන් කෙළවුනාට පසුව දාපු වීඩියෝ එක
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ ඒ වීඩියෝ එක නෙමේනේ ;)
    අරකෙන් කෙළවුනාට පසුව දාපු වීඩියෝ එක
    ඔය කියන්නෙ බණ අහන කොට සම්පූර්ණ දේශනාව අහන්න , අහලා අර්ථය ගන්න කියලා.
     
    • Like
    Reactions: techhelpme