Questions කෝ බිත්තර

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    biththara kiyana ewa ithin hangan innawa kiyala kochchara kal innada neda.
    kikilita me dawastike bitthara daanna epa inna kiyannaye.

    Bitthara kada kaarayonge hena loku line me dawaswala.
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    No eggs 🥚
    But they got firecrackers 🧨
    Lol lakepanka...

    Pussella meat shops have

    කුකුල දාන ඒවල පැටව් ඉන්නව කිකිලි තනියම දාන ඒවල පැටව් නෑ..ඒකයි වෙනස

    Pussella meat shops wala thiyenawa. 55 ta


    moratuwe thiyenwa 60-65 wenawa dan

    arrest karanawa ta baye mun bittara wikunanne na neda

    නැව ආවා

    biththara kiyana ewa ithin hangan innawa kiyala kochchara kal innada neda.
    kikilita me dawastike bitthara daanna epa inna kiyannaye.

    Bitthara kada kaarayonge hena loku line me dawaswala.

    thanks for all the info, funny comments and bumps :yes:

    කඩේකට කිව්වා බිත්තර ආවම පැකට් එකක් දෙකක් තියන්න.
    හම්බුනා .
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    බිත්තර තියෙනවා. රුපියල් 60 යි එකක්. හෝටල් වල තියෙනව.
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    thanks for all the info, funny comments and bumps :yes:

    කඩේකට කිව්වා බිත්තර ආවම පැකට් එකක් දෙකක් තියන්න.
    හම්බුනා .
    As for කුකුල් eggs and කිකිළි eggs :lol:,
    Actually there are some people who think hen lays the egg and it has to be fertilized afterwards by the cock.

    For those interested, from bing chat:

    A hen’s body begins forming an egg shortly after the previous egg is laid usually during daylight time.
    An egg must be fertilized in order to produce a new baby chicken. This means that a hen and a rooster must mate. If the hen has no access to a rooster, the eggs will be unfertilized and will never develop into chicks.
    The egg is fertilized inside the hen before it is laid. When a hen and a rooster mate, the sperm from the rooster fertilizes the egg inside the hen’s reproductive system. Once the egg is laid, it will already be fertilized.
    There are animals that fertilize their eggs externally, after they have been laid. This usually occurs in aquatic environments where both eggs and sperm are released into the water.
    Among vertebrates, external fertilization is most common in amphibians and fish.

    For those who don't dirawanawa yingish -> google translate :cool:

    සාමාන්‍යයෙන් දිවා කාලයේදී පෙර බිත්තරය දැමීමෙන් ටික කලකට පසු කිකිළියකගේ ශරීරය බිත්තරයක් සෑදීමට පටන් ගනී.
    නව කුකුළෙකු බිහි කිරීම සඳහා බිත්තරයක් සංසේචනය කළ යුතුය. මෙයින් අදහස් කරන්නේ කිකිළියක් සහ කුකුළා සංසර්ගයේ යෙදිය යුතු බවයි. කිකිළියට කුකුළෙකුට ප්‍රවේශයක් නොමැති නම්, බිත්තර සංසේචනය වී කිසි විටෙකත් පැටවුන් බවට පත් නොවනු ඇත.
    බිත්තරය තැබීමට පෙර කිකිළිය තුළ සංසේචනය වේ. කිකිළියක් සහ කුකුළා සංසර්ගයේ යෙදෙන විට, කුකුළාගේ ශුක්‍රාණු කිකිළියේ ප්‍රජනක පද්ධතිය තුළ ඩිම්බය සංසේචනය කරයි. බිත්තර දැමීමෙන් පසු එය දැනටමත් සංසේචනය වනු ඇත.
    බිත්තර දැමීමෙන් පසු බාහිරව සංසේචනය කරන සතුන් ඇත. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු යන දෙකම ජලයට මුදා හරින ජලජ පරිසරවල ය.
    පෘෂ්ඨවංශීන් අතර, බාහිර සංසේචනය උභයජීවීන් සහ මාළු වල බහුලව දක්නට ලැබේ.

    බිත්තර තියෙනවා. රුපියල් 60 යි එකක්. හෝටල් වල තියෙනව.
    thanks
    ------ Post added on Mar 28, 2023 at 12:08 PM
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    මේ දවස් වල කිකිලිට dates .... කුකුළා කිව්වා පොඩ්ඩක් ඉවසපන් කියලා උඹලට....