බඩගිනි..

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    200.gif
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    බදින්න කලින් නම් මෙහෙ ආවම 11ට කිරි එකක් හදලා දෙනවා. කේක් එහෙම ගෙනත් තියනවා. දැන් වතුර ටිකක්වත් නෑ.
    tyena deyak gihin kawa nm iwara neh denakan inne nathuwa. :p
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    බදින්න කලින් නම් මෙහෙ ආවම 11ට කිරි එකක් හදලා දෙනවා. කේක් එහෙම ගෙනත් තියනවා. දැන් වතුර ටිකක්වත් නෑ.
    දුවව දීල තව කිරි හදලත් දෙන්න ඕනද යකෝ. 🥴
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    අලුත් කලට බෑනා ගෙට එන කලට
    මලුත් පුදා දුව සරසා දෙයි ලගට
    පරන කලට බෑනා ගෙට එන කලට
    බලුනොවටින්නේය බෑනා නැන්දාට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අළුත් කලට මස්සින ගෙට එන කලට
    මලුත් පුදා අක්කව බැඳ දෙයි ඔහුට
    පරණ කලට මස්සින ගෙට එන කලට
    @Galvatron පළල් කරයි මස්සිනට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බදින්න කලින් නම් මෙහෙ ආවම 11ට කිරි එකක් හදලා දෙනවා. කේක් එහෙම ගෙනත් තියනවා. දැන් වතුර ටිකක්වත් නෑ.

    genige gewal walata yanne nethuwa hitapan ban.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    බදින්න කලින් නම් මෙහෙ ආවම 11ට කිරි එකක් හදලා දෙනවා. කේක් එහෙම ගෙනත් තියනවා. දැන් වතුර ටිකක්වත් නෑ.

    ඵහෙම තමා ඉතිං.ලංකාවේ දේශපාලනය කරන උනුත් ඵහෙමනේ.